Google AdWords වලයි, Amazon වලයි policy & terms check කරල බලපන්.
මීට අවුරුදු 10 - 12 කට කලින් නම් කෙලින්ම අපේ Affiliate link එක දාල Google AdWords campaigns run කරන්න පුළුවන්. දැන් අළුත් නීති අනුව එහෙම බෑ මම හිතන්නෙ.
ඒ කාලෙ hosting companies (Hostcow, iPage) වගේ උන්, එක affiliate sale එකකට $100 - $150 වගේ ගෙව්ව.
අපි ඉස්සර කරන්නෙ $100 free AdWords coupons අරගෙන අපේ affiliate link එක දාල දිගට හරහට campaigns run කරනව.
පස්සෙ උන් අළුතෙන් නීති ගෙනාව affiliate links දාල උන්ගෙ සයිට් එකටම ට්රැෆික් එක යැව්වොත් payout වලට qualify වෙන්නෙ නෑ කියල. ඊට අමතරව උන්ගෙ brand names එහෙමත් අපේ ad campaigns වල පාවිච්චි කරන්න බෑ