Amazon Affilicate marketing Promote Products on google ads

danushkasalinda

Active member
  • Apr 7, 2017
    303
    144
    43
    calisma-yuzeyi-1-1-1024x536.jpg
    කවුරු හරි දන්නවද? Amazon එකේ Affiliate products sell කරද්දි ගූග්ල් අඩ්ස් වලින් හම්බවේන බෝනස් එකෙන් ඈඩ් එක පබ්ලිස් කරලා ඉන් කම් ඒකක් ගන්න. google ads වලට ගානක් ගියත් කමක් නෑ අපිට සෙල් එකක් වෑදිලා නේ google ads එකට හරියටම කොහොමද අඩ් එක දන්නේ එක තමා හරියට තේරේන්නේ නෑත්තේ
     
    • Like
    Reactions: SLKolla2020

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,186
    18,791
    113
    අදාල නෑනේ
    Google AdWords වලයි, Amazon වලයි policy & terms check කරල බලපන්.

    මීට අවුරුදු 10 - 12 කට කලින් නම් කෙලින්ම අපේ Affiliate link එක දාල Google AdWords campaigns run කරන්න පුළුවන්. දැන් අළුත් නීති අනුව එහෙම බෑ මම හිතන්නෙ.

    ඒ කාලෙ hosting companies (Hostcow, iPage) වගේ උන්, එක affiliate sale එකකට $100 - $150 වගේ ගෙව්ව.

    අපි ඉස්සර කරන්නෙ $100 free AdWords coupons අරගෙන අපේ affiliate link එක දාල දිගට හරහට campaigns run කරනව.

    පස්සෙ උන් අළුතෙන් නීති ගෙනාව affiliate links දාල උන්ගෙ සයිට් එකටම ට්‍රැෆික් එක යැව්වොත් payout වලට qualify වෙන්නෙ නෑ කියල. ඊට අමතරව උන්ගෙ brand names එහෙමත් අපේ ad campaigns වල පාවිච්චි කරන්න බෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,277
    72,474
    113
    මාලඹේ
    Google Ads දාන්න බැහැ බං
    ඔවා කරන්න ගියොත් Amazon Associate ban කරගන්න නම් පුළුවන් වෙයි
    තමන්ගේ Website එකක් හදලා ඒක නම් Promote කරගන්න පුළුවන්
     
    thanks bro

    Google Ads දාන්න බැහැ බං
    ඔවා කරන්න ගියොත් Amazon Associate ban කරගන්න නම් පුළුවන් වෙයි
    තමන්ගේ Website එකක් හදලා ඒක නම් Promote කරගන්න පුළුවන්
    thanks bro
    ------ Post added on Aug 17, 2023 at 10:10 PM
     
    • Like
    Reactions: SLKolla2020