මම නම් කියන්නෙ ඕව කියවල වැඩක් නෑ. අනික ඔය තට්ටයො ලියපු පොත්වල තියෙන ඒවා පිළිපදින්නත් එපා බන්. භාවනා කරන්න ඕන නම් සමථ භාවනාව කරපන්. ඒකත් එක ලිමිට් එකකට.

මම නම් කියන්නෙ ඕව කියවල වැඩක් නෑ. අනික ඔය තට්ටයො ලියපු පොත්වල තියෙන ඒවා පිළිපදින්නත් එපා බන්. භාවනා කරන්න ඕන නම් සමථ භාවනාව කරපන්. ඒකත් එක ලිමිට් එකකට.

සමථ භාවනාව කියන්නෙ හිත සමාධිගත කරන භාවනා වලට නේද බන් ? ආනාපාන සති භාවනාව සමථ භාවනාවක් නේ ?

සමථ භාවනාව කියන්නෙ හිත සමාධිගත කරන භාවනා වලට නේද බන් ? ආනාපාන සති භාවනාව සමථ භාවනාවක් නේ ?![]()
![]()
එහෙයි
සමථ භාවනාව කියන්නෙ හිත සමාධිගත කරන භාවනා වලට නේද බන් ? ආනාපාන සති භාවනාව සමථ භාවනාවක් නේ ?![]()
සමථ භාවනා, විදර්ශනා කියන මුලික භාවනා වර්ග දෙකක් තියනවා
කවුද මේවා කිව්වෙ? වහරකදවැරදි කමටහන් අද හැම තැනම මනසට සුවයක් තකාවත් කරපු බාවනාව අද මනස විකුර්ති කරන තැනට වැරදි බාවනා ක්‍රම ,උපදේශ මගින් ගෙනල්ල තියෙන්නේ.කතාවට කියනවා කයට හෙන ගහ ගත්තත් හිතට හෙන ගහ ගන්න එපා කියලා.මැටි ගුලියක් අරන් පටවි පටවී කිය කිය කිසිම අරමුණට යන්න නොදී හිත තාව කාලින සමාදී ගත කරන්න නෙමේ බුදු රජාණන් වහන්සේ දේශනා කලේ රාග,දේෂ,මෝහ වලින් හිත පිරිසිදු කර ගන්න(අනන්තරික සමාදියක් බලාපොරොත්තු උනත් නොවුනත් ලැබෙන).පටවි දාතුව උදාහරණයකට ගෙන ලෝකයා නොයෙකුත් කැලී කසල මේ පොළොවට දමනවා නමුත් පටවි දාතුව ඒවාට වුරන නොවී.නැවත පොහොරක් බවට පත් කරලා ලෝකයාට සපයනවා සේ අපිත් සිතින්,කයින්,වචනයෙන් වුරන නොවී තමන්ට වෙන අකටයුතු කම් වලදීත්,ඒ අයහට යහපත කරන්න පුළුවන් නම් ඔහු තමා නියම පටවි කසින බාවනවා වැඩු තැනැත්තා වෙන්නේ,මේ බවනාව වඩන්න බැහැ ත්‍රිලක්ෂණය තේරුන් නොගෙන අරමුණ හදුනා ගන්න උස්සහ කරත් දුරු කරගන්න තේරෙන් නෑ.බාවනාව අද හරිම පටු තැනකට කොටු කරලා තියෙන්නේ.විදර්ශනා,සමත යුගනත්දව වැඩෙන්නේ,මෙවන් කලක ත්‍රිලක්ෂණය තෙරුන් නොගෙන අන්‍ය යෝගී ධ්‍යාන සමාදී වැඩිම හරිම කේදවාචකයක්.සම්මා සම්ම්බුදු බුදු පියාණන් වහන්සේ ලෝකයාට ප්රඥාව අවදි කර ගන්න ගල් ගොඩක් ,වතුර බදුනක් ,ගිනි ගොඩක් දිහා බලාගෙන ඉන්න කියාවිද නැත්තන් නහයේ අගට හුස්ම රැල්ලට හිත තියන් ඉන්න කියයි කියලා හිතනවද.
සමත විදර්ෂණා දෙවිදියටම වැඩිය හැකි. සමත විතරක් නෙවෙයි.ආනාපාන සති භාවනාව සමථ භාවනාවක් නේ ?![]()
@4.40 mins බලන්න coffee බීල පිස්සු හැදුන භාවනා කරපු අය ගැන කියනව
නිදි මත නම් කරන්න ඕන දේවල් බුදු හාමුදුරුවෝ කියල තිනවා , පාඩම් කරන්න එහෙමත් ලේසි ඒ දේවල් .
හරියට මතක නැහැ මුගලන් හමුදුරුවොන්ට රහත් වෙන්න කලින් බුදු හාමුදුරුවෝ කියා දීපු දේවල් තීනව හිත හදා ගන්න භාවනා කරන්න සුත්ත වල .
බුදු හාමුදුරුවෝ අනපනසති යට උනත් හැම කෙනෙක්ටම ගැලපෙන ක්‍රමයක් පැහැදිලිව කියල තීනවා .
අනිත් ඒව කරනවා නම් හරියට අත්දැකීම් දැනුම තීන හාමුදුරු කෙනෙක්ගෙන් අහගෙන කරන්න , නැත් නම් එක එක දිට්ටි වලට වැටෙන එක වෙන්නේ .
මෙතනත් විස්තර කරනව ඒවා ගැන
තමන් රහත් උනා කියල හිතන් ඉන්නන හාමුදුරුවෝ ඉන්නව.
අට්ට කතා වල තිනවා ,
ඉර්දී හැකියාවන් තීන ගානට හිත දියුණු උන හාමුදුරු කෙනෙක් ගැන එත් රහත් වෙලා නැති , ඒත් ඒ හාමුදුරුවෝ තමන් රහත් උනා කියල හිතන් ඉඳලා තීන්නේ . ඒ හමුදුරුවොන්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝ ඇත්තට රහත් හාමුදුරු කෙනෙක් .
රහත් හාමුදුරුවෝ කියල තීනවා ගුරු හමුදුරුවොන්ට අලියෙක් මවලා තමන්ගේම පැත්තට හයියෙන් එවන්න කියල , ගුරු හාමුදුරුවෝ ගල් ගැහිලා වගේ බය වෙලා, රහත් හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝන්ගේ අතින් ඇදල මවපු ඉස්සරහට එන අලි රූපෙ එන පාරෙන් අයින් කරලා . ඒක නිසා ගුරු හමුදුරුවොන්ට තේරිලා තීනවා තමන් රහත් නැහැ කියන එක .
මේවත් බලන්න ඕන අය
මේකේ විස්තර කරනවා ඇයි කියන එක ගුරුවරයෙක් ගේ අනුදැනුම ඇතුව කරන්න ඕන meditations
https://www.youtube.com/@nissarana-vanayaලංකාවේ නම් භාවනාව ගැන උපදෙස් ගන්න පුලුවන් හොඳම තැන මීතිරිගල නිස්සරණ වනය