Racism Racism

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    Irrelevant
    වාසියක් තියෙනවද නැද්ද, කවුද කියන්නෙ බ්ලා බ්ලා

    ලංකාවෙ racism තියෙනවද? ඔව්
    කොහෙද/කොතනද තියෙන්නෙ? අර තියෙන්නෙ ☝🏼

    ඕක තමා racism කියන්නෙ. හමේ පාටට, ජාතියට වෙනස් විදියට සැලකීම. ඒක පිළිගනින්. වටේ ගියාට වැඩක් නෑ 😂

    කෝ @Emios වරෙන් ලංකාවෙ racism පෙන්නන්න 🫢
    අපි නං ඕසි. අපිට අරම වෙන්නෙ නෑ 🙈
    Mokak? Foreigners lagen ticket price eka wediyen charge kerana ekeda umba racism kiyanne?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,871
    86,077
    113
    ආශ්චර්යමත් රටක
    Non citizens 🥴

    හරි එහෙම කියමු.
    එතකොට වෙන රටවල් වල සිටිසන් වෙලා ඉපදුණ දෙමව්පියෝ ලංකාවේ පුරවැසියො වෙච්ච ළමයින්ගෙන්(they are non-citizens :- foreigners) ඔතනදි ගන්න ඕන foreigners ලගෙ ටිකට් එකක ගානනෙ. එහෙම උනේ නැති සිද්ධි ඕන තරං තියෙනවා. මේ කිරියෙත් ඒක දාල තිබුණා. මට ෂුවර් අදටත් මේ දැන් උනත් වෙන්නෙ එහෙමයි කියලා.

    එතකොට foreigners ලගෙන් වෙන ගානක ටිකට් එකක් ගන්නව නං එහෙම උනේ කොහොමද??? 😱😂😂😂
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    හරි එහෙම කියමු.
    එතකොට වෙන රටවල් වල සිටිසන් වෙලා ඉපදුණ දෙමව්පියෝ ලංකාවේ පුරවැසියො වෙච්ච ළමයින්ගෙන්(they are non-citizens :- foreigners) ඔතනදි ගන්න ඕන foreigners ලගෙ ටිකට් එකක ගානනෙ. එහෙම උනේ නැති සිද්ධි ඕන තරං තියෙනවා. මේ කිරියෙත් ඒක දාල තිබුණා. මට ෂුවර් අදටත් මේ දැන් උනත් වෙන්නෙ එහෙමයි කියලා.

    එතකොට foreigners ලගෙන් වෙන ගානක ටිකට් එකක් ගන්නව නං එහෙම උනේ කොහොමද??? 😱😂😂😂

    kalu katha sinhala munama dakiddi itin citizen kiyela hithanna athi 😁 :ROFLMAO:
     
    • Love
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    Bingo
    You proved my point 😎😎😂
    othena ''malice'' ekak nane....system eke robustness nethi kema...practical issues uth tiyenewa...anith eka uta waasiyak wenne......

    secondly .....lankawe racism na kiyela mama kiyanne na.....habai umba majority Sinhala nan public places wela discriminate wenda tiyena chances close to zero....
    muslim or tamil nan.... chandeyak langenan podi poriyal ekak kanda chance eka tiyenewa.....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,121
    66,550
    113
    lankawe racism kiyanne spot ekata anuwa ignore wena eka,but ausi wala ehema newe unta tiyenne genes walinma ena tarahak.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,373
    13,965
    113
    Hari haman thaneka nan wenda ba..adu kule un ringana than wela wenda puluwan….

    mata unoth nan hamannela ganne…🥴
    ඔය උඹම තේරුම් අරන් තියෙන්නේ.

    අනික් රටවල් වලත් ඔහොමම තමයි
     
    • Love
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    ඔය උඹම තේරුම් අරන් තියෙන්නේ.

    අනික් රටවල් වලත් ඔහොමම තමයි
    Nope, as an immigrant you could come across a racist at the supermarket, barber shop or even work place.

    Two different scenarios.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,373
    13,965
    113
    Nope, as an immigrant you could come across a racist at the supermarket, barber shop or even work place.

    Two different scenarios.
    එහෙම පාරේ ඉන්න උන් උඹට රේසිස්ට්කම් කර කර ඉන්නේ නෑ බං :rofl:
     
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,373
    13,965
    113
    ay bari? paare wendama oneth na work place eke wendath puluwan
    ඔව් අර උඹ කලින් කිව්වා වගේ අඩු කුලේ ගුබ්බැයමක නම් වැඩ කරන්නේ වෙන්න පුළුවන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    ඔව් අර උඹ කලින් කිව්වා වගේ අඩු කුලේ ගුබ්බැයමක නම් වැඩ කරන්නේ වෙන්න පුළුවන්
    could be.... but the risk is always there....at any place or moment...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,577
    9,600
    113
    මචන් එහෙම තාම ලොකු සීන් එකක් නම් වෙලා නෑ.නිකන් ගණන් ගන්නේ නෑ වගේ හරි, අපිව කොන් වෙලා වගේ, සීන් නම්.
    මෙහෙ ගොඩක් සරණාගත අයවත් ගන්න රටක් නිසා කොහොමත් අපිටත් වැඩිය කලු කට්ටිය සැරටම ඉන්නවා.
    ඉතින් ඒ අයව කොහොමත් කොන් වෙන විදිහට වැඩ කරන්න බෑ. ඉතින් ඊට වඩා පොඩ්ඩක් පාට තියෙන අපිව උනත් කොන් වෙන සීන් වෙන්නේ නෑ.
    හැබැයි මචන් අපි නම් මෙහෙ පට්ටම ශේප් එකේ ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු හදන් තියෙන ඒවට පිටින් යන්න හදන්නේ නෑ.
    (උදාහරණ : බස් පෝලිම්, ශොපින් කැෂියර් ලඟ පෝලිම්, කෝච්චි බස් ලඟ පෝලිම් පනින්න යන්නේ නෑ)
    ඒ වගේ තැන්වල අපේ ගතිය පෙන්නුවොත් ඉතින් ඒ මිනිස්සු අපිව නෝට් කරගන්නවා ඉතින්.එච්චරයි.
    වයසක අය නම් ගොඩක් වෙලාවට බනිනවා කෙලින්ම.
    ඔෆිස් වල, බබාලගේ ඉස්කෝල වල නම් වෙලාම නෑ තාම මචන්.
    ජපන්?
     
    • Like
    Reactions: priyanka_hdp