Racism Racism

shenat

Well-known member
  • May 13, 2007
    57,870
    86,076
    113
    ආශ්චර්යමත් රටක
    othena ''malice'' ekak nane....system eke robustness nethi kema...practical issues uth tiyenewa...anith eka uta waasiyak wenne......

    Malice ekak tiyenawada nadda kiyala mama danne na. Kohoma hari wena wade racism walata sambandai ne.

    සිංහලෙන් කිව්වොත් “හමේ පාට බලලා, මූණ ලංකාවෙ එකෙක්ගෙ වගේද බලලා ලෝකල් ටිකට් එක දෙනවා. මූණ සුද්දෙක්ගෙ වගේද හම සුදුද බලලා ගණන් වැඩි ටිකට් එක දෙනවා.” ඒක තමයි ඔය පෙනුමට වෙනස්ව සැලකීම කියන්නෙ. පිටරටදි ඉන්දියන් පෙනුම දැකලා ඉන්දියන්ද ඇහුවම රේසිස්ට් වෙන්නයි, ලංකාවෙදි එහෙම නොවෙන්නයි බෑනෙ. :lol:

    secondly .....lankawe racism na kiyela mama kiyanne na.....habai umba majority Sinhala nan public places wela discriminate wenda tiyena chances close to zero....
    muslim or tamil nan.... chandeyak langenan podi poriyal ekak kanda chance eka tiyenewa.....

    ඉතින් බන් ඕක තමයි රේසිස්ම් කියන්නෙ :lol:
    ලංකාවෙ ඉපදිලා ඕසි වල ඡන්දෙ දාන උන්ට ඔහොම වෙන්නෙ නෑනෙ 😂
     
    • Haha
    Reactions: Edward Kenway

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Malice ekak tiyenawada nadda kiyala mama danne na. Kohoma hari wena wade racism walata sambandai ne.

    සිංහලෙන් කිව්වොත් “හමේ පාට බලලා, මූණ ලංකාවෙ එකෙක්ගෙ වගේද බලලා ලෝකල් ටිකට් එක දෙනවා. මූණ සුද්දෙක්ගෙ වගේද හම සුදුද බලලා ගණන් වැඩි ටිකට් එක දෙනවා.” ඒක තමයි ඔය පෙනුමට වෙනස්ව සැලකීම කියන්නෙ. පිටරටදි ඉන්දියන් පෙනුම දැකලා ඉන්දියන්ද ඇහුවම රේසිස්ට් වෙන්නයි, ලංකාවෙදි එහෙම නොවෙන්නයි බෑනෙ. :lol:

    ඉතින් බන් ඕක තමයි රේසිස්ම් කියන්නෙ :lol:
    ලංකාවෙ ඉපදිලා ඕසි වල ඡන්දෙ දාන උන්ට ඔහොම වෙන්නෙ නෑනෙ 😂
    මට නම් සෙට් වෙලා තියෙන සුද්දෝ ලන්කාවේ කෑරියන්ට වඩා හොදයි. මෙහේ ඉන්න ලන් කාවේ ඉන්දියාවේ සමහර කෑරියෝ ඉන්නවා නේ හෙන ලොකු ටෝක්ස් දෙන.

    මට හිතෙන විදිහට ඉස්කෝල වලින්ම ළමයින්ගේ ආකල්ප හදනවා. ඒ හින්දා තරුණ පරම්පරාව නම් හිතන විදිහ සෑහෙන්න වෙනස් වගේ. උන්ගේ රේසිසම් සීන් ගෑවිලාවත් නෑ.
     
    • Like
    Reactions: shenat and lodbrok

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,120
    66,550
    113
    මට නම් සෙට් වෙලා තියෙන සුද්දෝ ලන්කාවේ කෑරියන්ට වඩා හොදයි. මෙහේ ඉන්න ලන් කාවේ ඉන්දියාවේ සමහර කෑරියෝ ඉන්නවා නේ හෙන ලොකු ටෝක්ස් දෙන.

    මට හිතෙන විදිහට ඉස්කෝල වලින්ම ළමයින්ගේ ආකල්ප හදනවා. ඒ හින්දා තරුණ පරම්පරාව නම් හිතන විදිහ සෑහෙන්න වෙනස් වගේ. උන්ගේ රේසිසම් සීන් ගෑවිලාවත් නෑ.
    Asian un tama sudontath wada epa wenne.asian un suddogen apu racist eka pita karanne anith asian ungen
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Asian un tama sudontath wada epa wenne.asian un suddogen apu racist eka pita karanne anith asian ungen
    මන්දා බන්. තාම නම් සෙට් වුනේ නෑ අවුල් ගති තියෙන සුද්දෝ.. රස්සාවෙදි නම් මාර හොද සුද්දන්ව සෙට් වෙලා තියෙනවා. ඉන්දියන් බන්ගලි එවුන් තමා අවුල් ගති තියෙන එවුන් සෙට් වෙලා තියෙන්නේ. පකිස්තාන් මෑලේසියන් ඉන්දුනීසියන් එවුන් නම් හොදයි. සමහර අවුල් ගති තියෙන සුද්දියෝ නම් සෙට් වෙලා තියෙනවා කියලා මගේ යාලුවෙක්ගේ වයිෆ් කිව්වා දවසක්. හෑබෑයි ඉදලා හිටලා තමාලු එහෙම එවුන් සෙට් වෙන්නේ. ඕක හරියටම දෑන ගන්න පුලුවන් ලන්කාවේ ඩොකෙක් ගෙන් ඈහුවා නම් මෙහේ වෑඩ කරන. උන්ට තමා එක එක විදිහේ ලෙඩ්ඩු සෙට් වෙන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,372
    13,964
    113
    eketa umba wenama wacheneyak hoyaganin...racism wenuwata 😁
    වෙන වචනයක් මොකටද? උඹ අර කලින්ම පිළිගත්තා වගේ අඩු කුලේ එවුන් එක්ක ඉද්දි එන ප්‍රශ්න තමයි ඕවා