දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ළමයි ටික හැඳි ගාවල දාන්න හදන්නේ.

    එක්සෑම් කියන එක කරුමයක් තමයි. හැබැයි අවරුද්දකට පාරක් විබාගයක් තියපුවම වෙන්නේ ළමයාගේ තත්වේ මැනගන්න විදියක් නැතුව යන එක. ළමයට ළමයාගේ තත්වේ තේරෙන්නේ නැති එක මාර අව්ලක් බන්. අන්තිමට වෙන්නේ බුරුතු පිටින් කෙලවගන්න එක.

    මොනවා උනත් අපි එක term එකක ලකුණු අඩු උනොත් පොඩි motivation එකක් හරි එනවනේ ඉගාව පාර කරනවා කියල. මේකෙන් එකත් නැතුව යනවා. AL උන්ට නම් අම්මට සිරිම වෙලා යනවා. මැත්ස් කරන උන්ට එහෙම.

    (අව්රුද්දට එක ටෙස්ට් එකක් විතරක් තිබ්බොත්)
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොල නෑ ?
    අමාත්‍යංශ වලට වාහන එහෙම අඩු පාඩු තියනවද දන්නේ නෑ නේද බන්. ඒවා බලල ඉක්මනට ගෙනවානම් හොඳයි මන් හිතන්නේ
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කොල නෑ ?
    එහෙම කොළ නැති සින් එකක් නැහැ බන්. බොරුව කරන්නේ බන් උන්. බූක්ෂොප් වල බලපන්කො කියන තරම් අඩු නැහැ. stock ගහගන ඉන්නවා. හැබැයි ඇහුවොත් කියන්නේ නැහැ කියල තමයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ළමයි ටික හැඳි ගාවල දාන්න හදන්නේ.

    එක්සෑම් කියන එක කරුමයක් තමයි. හැබැයි අවරුද්දකට පාරක් විබාගයක් තියපුවම වෙන්නේ ළමයාගේ තත්වේ මැනගන්න විදියක් නැතුව යන එක. ළමයට ළමයාගේ තත්වේ තේරෙන්නේ නැති එක මාර අව්ලක් බන්. අන්තිමට වෙන්නේ බුරුතු පිටින් කෙලවගන්න එක.

    මොනවා උනත් අපි එක term එකක ලකුණු අඩු උනොත් පොඩි motivation එකක් හරි එනවනේ ඉගාව පාර කරනවා කියල. මේකෙන් එකත් නැතුව යනවා. AL උන්ට නම් අම්මට සිරිම වෙලා යනවා. මැත්ස් කරන උන්ට එහෙම.

    (අව්රුද්දට එක ටෙස්ට් එකක් විතරක් තිබ්බොත්)
    අනිවාර්යෙන් මචන්. වාර තුනේ විභාග තුන තියන්න ඕනේ බන් දෙමව්පියෝ එකතු වෙලා මේවට කතා කරන්න ඕනේ බන
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙම කරන්නේ ඇයි

    තාම එහෙම හරියටම කරන්නේ නැහැ, මොකද පලවෙනි වර විබාගේ තිබ්බ පහු ගිය දවස් වල ඉස්කෝල වල.
     
    • Like
    Reactions: NRTG and Any.key

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම කොළ නැති සින් එකක් නැහැ බන්. බොරුව කරන්නේ බන් උන්. බූක්ෂොප් වල බලපන්කො කියන තරම් අඩු නැහැ. stock ගහගන ඉන්නවා. හැබැයි ඇහුවොත් කියන්නේ නැහැ කියල තමයි.
    Ow
    Aanduwata kolawalatawath wiyadam krnna sallina, budget kapillak thiyenne
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    විබාග තියන කොට සිංහලු: ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ අසාර්ථකයි බලන්නකෝ තියන විභාග ගොඩ කට පාඩම් කරන්න විතරයි උගනන්නේ. ඒකට සුදු සර් ලගේ රටවල මාරම ප්‍රායෝගිකයි ඉතින් විභාග එකක්වත් නැහැ.

    විභාග අඩු කරනකොට සිංහලු: බුදු අම්මෝ මෙන්න විභාග අඩු කරනවෝ ලංකාව ඉවරෝ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Ow
    Aanduwata kolawalatawath wiyadam krnna sallina, budget kapillak thiyenne
    මේවා වියදම් නෙවි බන් ආයෝජන

    විබාග තියන කොට සිංහලු: ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ අසාර්ථකයි බලන්නකෝ තියන විභාග ගොඩ කට පාඩම් කරන්න විතරයි උගනන්නේ. ඒකට සුදු සර් ලගේ රටවල මාරම ප්‍රායෝගිකයි ඉතින් විභාග එකක්වත් නැහැ.

    විභාග අඩු කරනකොට සිංහලු: බුදු අම්මෝ මෙන්න විභාග අඩු කරනවෝ ලංකාව ඉවරෝ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මෙතන මචන් අධ්‍යාපන ක්‍රමය අවුල් තමයි
    එත් මේ යන ක්‍රමයට විබාග තියන්න වෙනවා නේද? එහෙනම් ඒ උගන්නන ඒවත් වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් නොකර විභාග නොතිය ඉඳල තේරුමක් නෑ නේද
    ------ Post added on Aug 20, 2023 at 2:50 PM
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    විබාග තියන කොට සිංහලු: ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ අසාර්ථකයි බලන්නකෝ තියන විභාග ගොඩ කට පාඩම් කරන්න විතරයි උගනන්නේ. ඒකට සුදු සර් ලගේ රටවල මාරම ප්‍රායෝගිකයි ඉතින් විභාග එකක්වත් නැහැ.

    විභාග අඩු කරනකොට සිංහලු: බුදු අම්මෝ මෙන්න විභාග අඩු කරනවෝ ලංකාව ඉවරෝ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    නැහැ නැහැ බන්. උඹ වැරදියට අල්ලන්නේ.

    අපේ ලංකාවේ දැන් තියන විදියට විබාග පාස් උනොත් තමයි ජොබ් හබවෙන්නේ. අන්තිමට කොළ කැල්ලක් පෙන්නන්න ඕනෙනේ ජෝබකට යද්දී. එක තමයි පිළිගැනීම.

    ඉතින් එහෙම සිස්ටම් එකක් තියෙද්දී අපිට ඒ සිස්ටම් එකටම යන්න වෙනවා. මේ සිස්ටම් එක ඇතුලේ අවසානේ හොඳට විබාගේ පාස් වෙන්න නම් කට පාඩම් කරලා කරලා පුළුවන් තරම් විබාග ප්‍රක්ටිස් කරලා කරලා තමයි හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ළමයෙක්ට.

    මුන් මේ සිස්ටම් එකම තියාගන අතරමැද තියන ප්‍රක්ටිස් එක්සැම් ටික නැති කරලා දැම්මම විබාගේ ලියන උන්ට දෙවි පිහිටයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේවා වියදම් නෙවි බන් ආයෝජන

    මෙතන මචන් අධ්‍යාපන ක්‍රමය අවුල් තමයි
    එත් මේ යන ක්‍රමයට විබාග තියන්න වෙනවා නේද? එහෙනම් ඒ උගන්නන ඒවත් වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් නොකර විභාග නොතිය ඉඳල තේරුමක් නෑ නේද
    ------ Post added on Aug 20, 2023 at 2:50 PM
    මට තේරෙන්නේ නැහැ බන් ඔය වගේ තීරණ ගන්න ඕන එඩුකේෂන් ස්පෙෂලිස්ට්ල මට හිතෙන දේ මම ඔය නිකන් කිව්වේ

    අපේ ලංකාවේ දැන් තියන විදියට විබාග පාස් උනොත් තමයි ජොබ් හබවෙන්නේ. අන්තිමට කොළ කැල්ලක් පෙන්නන්න ඕනෙනේ ජෝබකට යද්දී. එක තමයි පිළිගැනීම.
    නොලේජ් එක මනින්න දැනට තියන සාර්ථකම ක්‍රමේ එක්සැම් එකක් තියල සටිෆිකෙට් එකක් දෙන එක තමයි බන්. එකනේ ඔය Microsoft, Amazon වගේ කම්පැනි වලිනුත් කරන්නේ
    ------ Post added on Aug 20, 2023 at 2:56 PM
     
    • Like
    Reactions: NRTG and Any.key

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුන් මේ සිස්ටම් එකම තියාගන අතරමැද තියන ප්‍රක්ටිස් එක්සැම් ටික නැති කරලා දැම්මම විබාගේ ලියන උන්ට දෙවි පිහිටයි.
    මේකට හරියන්න වෙනස්කම් කරනවා ඇති. සමහර රටවල අතරමැද එක්සැම් නැහැ කෙලින්ම ෆයිනල් එක්සැම් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට තේරෙන්නේ නැහැ බන් ඔය වගේ තීරණ ගන්න ඕන එඩුකේෂන් ස්පෙෂලිස්ට්ල මට හිතෙන දේ මම ඔය නිකන් කිව්වේ

    ME="UT"]1692523586[/DATETIME]
    මේ ඉන්නේ අපේ ස්පෙෂලිස්ට්ල

    3-4.jpg
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මුන් නෙවෙයි බන් අද්‍යාපන අමාත්‍යංශයේ දක්ෂ මිනිස්සු ඉන්නවා
    එයාලට තීරණ ගන්න දෙනවා ඇති කියලනම් මන් හිතන්නේ නෑ

    unit test tiynawalu neda monthly
    monthly?
    ------ Post added on Aug 20, 2023 at 3:14 PM
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එයාලට තීරණ ගන්න දෙනවා ඇති කියලනම් මන් හිතන්නේ නෑ
    එයාල තමයි තීරණ ගන්නේ. ඔය හැම එකාම කියනවට කිව්වට මම නම් හිතන්නේ නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියනවා කියලා.
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේකට හරියන්න වෙනස්කම් කරනවා ඇති. සමහර රටවල අතරමැද එක්සැම් නැහැ කෙලින්ම ෆයිනල් එක්සැම් එකක් තියෙන්නේ

    එහෙම කරනවා කියල පෙන්නේ නැහැ බන්. ඔහේ මොකක් හරි තීරණයක් ගන්නවා කියල මට පෙන්නේ.

    එහම පට්ටම ප්ලැන් එකක නම් යන්නේ ඉස්සරලම කරන්න ඕනේ අර මුලින්ම AL ලියන්න 80% බලන එක නවත්තන එක . දැනට 40%ක් බලනව. ඉගාව අව්රුද්දෙ ඉඳන් ආයේ 80% අනිවාර්යයි.