අමාත්‍යංශ වලට වාහන එහෙම අඩු පාඩු තියනවද දන්නේ නෑ නේද බන්. ඒවා බලල ඉක්මනට ගෙනවානම් හොඳයි මන් හිතන්නේකොල නෑ ?
එහෙම කොළ නැති සින් එකක් නැහැ බන්. බොරුව කරන්නේ බන් උන්. බූක්ෂොප් වල බලපන්කො කියන තරම් අඩු නැහැ. stock ගහගන ඉන්නවා. හැබැයි ඇහුවොත් කියන්නේ නැහැ කියල තමයි.කොල නෑ ?
අනිවාර්යෙන් මචන්. වාර තුනේ විභාග තුන තියන්න ඕනේ බන් දෙමව්පියෝ එකතු වෙලා මේවට කතා කරන්න ඕනේ බනළමයි ටික හැඳි ගාවල දාන්න හදන්නේ.
එක්සෑම් කියන එක කරුමයක් තමයි. හැබැයි අවරුද්දකට පාරක් විබාගයක් තියපුවම වෙන්නේ ළමයාගේ තත්වේ මැනගන්න විදියක් නැතුව යන එක. ළමයට ළමයාගේ තත්වේ තේරෙන්නේ නැති එක මාර අව්ලක් බන්. අන්තිමට වෙන්නේ බුරුතු පිටින් කෙලවගන්න එක.
මොනවා උනත් අපි එක term එකක ලකුණු අඩු උනොත් පොඩි motivation එකක් හරි එනවනේ ඉගාව පාර කරනවා කියල. මේකෙන් එකත් නැතුව යනවා. AL උන්ට නම් අම්මට සිරිම වෙලා යනවා. මැත්ස් කරන උන්ට එහෙම.
(අව්රුද්දට එක ටෙස්ට් එකක් විතරක් තිබ්බොත්)
තාම එහෙම හරියටම කරන්නේ නැහැ, මොකද පලවෙනි වර විබාගේ තිබ්බ පහු ගිය දවස් වල ඉස්කෝල වල.එහෙම කරන්නේ ඇයි
Owඑහෙම කොළ නැති සින් එකක් නැහැ බන්. බොරුව කරන්නේ බන් උන්. බූක්ෂොප් වල බලපන්කො කියන තරම් අඩු නැහැ. stock ගහගන ඉන්නවා. හැබැයි ඇහුවොත් කියන්නේ නැහැ කියල තමයි.
මේවා වියදම් නෙවි බන් ආයෝජනOw
Aanduwata kolawalatawath wiyadam krnna sallina, budget kapillak thiyenne
මෙතන මචන් අධ්‍යාපන ක්‍රමය අවුල් තමයිවිබාග තියන කොට සිංහලු: ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ අසාර්ථකයි බලන්නකෝ තියන විභාග ගොඩ කට පාඩම් කරන්න විතරයි උගනන්නේ. ඒකට සුදු සර් ලගේ රටවල මාරම ප්‍රායෝගිකයි ඉතින් විභාග එකක්වත් නැහැ.
විභාග අඩු කරනකොට සිංහලු: බුදු අම්මෝ මෙන්න විභාග අඩු කරනවෝ ලංකාව ඉවරෝ
![]()
![]()
![]()
විබාග තියන කොට සිංහලු: ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ අසාර්ථකයි බලන්නකෝ තියන විභාග ගොඩ කට පාඩම් කරන්න විතරයි උගනන්නේ. ඒකට සුදු සර් ලගේ රටවල මාරම ප්‍රායෝගිකයි ඉතින් විභාග එකක්වත් නැහැ.
විභාග අඩු කරනකොට සිංහලු: බුදු අම්මෝ මෙන්න විභාග අඩු කරනවෝ ලංකාව ඉවරෝ
![]()
![]()
![]()
මට තේරෙන්නේ නැහැ බන් ඔය වගේ තීරණ ගන්න ඕන එඩුකේෂන් ස්පෙෂලිස්ට්ල මට හිතෙන දේ මම ඔය නිකන් කිව්වේමේවා වියදම් නෙවි බන් ආයෝජන
මෙතන මචන් අධ්‍යාපන ක්‍රමය අවුල් තමයි
එත් මේ යන ක්‍රමයට විබාග තියන්න වෙනවා නේද? එහෙනම් ඒ උගන්නන ඒවත් වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් නොකර විභාග නොතිය ඉඳල තේරුමක් නෑ නේද
------ Post added on Aug 20, 2023 at 2:50 PM
නොලේජ් එක මනින්න දැනට තියන සාර්ථකම ක්‍රමේ එක්සැම් එකක් තියල සටිෆිකෙට් එකක් දෙන එක තමයි බන්. එකනේ ඔය Microsoft, Amazon වගේ කම්පැනි වලිනුත් කරන්නේඅපේ ලංකාවේ දැන් තියන විදියට විබාග පාස් උනොත් තමයි ජොබ් හබවෙන්නේ. අන්තිමට කොළ කැල්ලක් පෙන්නන්න ඕනෙනේ ජෝබකට යද්දී. එක තමයි පිළිගැනීම.
Parliment eke unta owa therenne naමේවා වියදම් නෙවි බන් ආයෝජන
මේකට හරියන්න වෙනස්කම් කරනවා ඇති. සමහර රටවල අතරමැද එක්සැම් නැහැ කෙලින්ම ෆයිනල් එක්සැම් එකක් තියෙන්නේමුන් මේ සිස්ටම් එකම තියාගන අතරමැද තියන ප්‍රක්ටිස් එක්සැම් ටික නැති කරලා දැම්මම විබාගේ ලියන උන්ට දෙවි පිහිටයි.
මේ ඉන්නේ අපේ ස්පෙෂලිස්ට්ලමට තේරෙන්නේ නැහැ බන් ඔය වගේ තීරණ ගන්න ඕන එඩුකේෂන් ස්පෙෂලිස්ට්ල මට හිතෙන දේ මම ඔය නිකන් කිව්වේ
ME="UT"]1692523586[/DATETIME]
මුන් නෙවෙයි බන් අද්යාපන අමාත්‍යංශයේ දක්ෂ මිනිස්සු ඉන්නවා
එයාලට තීරණ ගන්න දෙනවා ඇති කියලනම් මන් හිතන්නේ නෑමුන් නෙවෙයි බන් අද්යාපන අමාත්‍යංශයේ දක්ෂ මිනිස්සු ඉන්නවා
monthly?unit test tiynawalu neda monthly
එයාල තමයි තීරණ ගන්නේ. ඔය හැම එකාම කියනවට කිව්වට මම නම් හිතන්නේ නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියනවා කියලා.එයාලට තීරණ ගන්න දෙනවා ඇති කියලනම් මන් හිතන්නේ නෑ
මේකට හරියන්න වෙනස්කම් කරනවා ඇති. සමහර රටවල අතරමැද එක්සැම් නැහැ කෙලින්ම ෆයිනල් එක්සැම් එකක් තියෙන්නේ