Youtube trending වෙන්නෙ කොහොමද

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    උඹල කවුරුහරි දන්නවද youtube එකෙ trending වෙන්නෙ කොහොමද කියල. මම හිතාගෙන හිටියෙ views, comments නිසා කියල. ඒත් මම ඊයෙ දැක්ක පියත් රාජපක්ශ ගෙ බෑන්ඩ් එක ස්මෝකියෝ එක්ක කරපු අලුත් සින්දුව පට ගාල trending ආව එච්චර views, comments නැතුවත්.
     
    • Like
    Reactions: kinkon

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,756
    5,330
    113
    පියත් රාජපක්ශ නාදගම කෘ එකට සෙට් වෙන්න නං හෙන ගේමක් දුන්නා කියලා ආරංචියි

    ඒත් අරං නැහැලු. අපරාදේ ටැලන්ටඩ් කොල්ලා
     
    • Like
    Reactions: funearnzin

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,437
    4,710
    113
    Colombo
    5c11086d4b5dc.jpeg
     
    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    පියත් රාජපක්ශ නාදගම කෘ එකට සෙට් වෙන්න නං හෙන ගේමක් දුන්නා කියලා ආරංචියි

    ඒත් අරං නැහැලු. අපරාදේ ටැලන්ටඩ් කොල්ලා
    සිරාවට? හැබැයි නාදගම හන්දියෙ නම් පියත් රාජපක්ශ main artist කෙනෙක් නේද. බෑන්ඩ් එකත් උගෙ බෑන්ඩ් එක.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,471
    41,679
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹල කවුරුහරි දන්නවද youtube එකෙ trending වෙන්නෙ කොහොමද කියල. මම හිතාගෙන හිටියෙ views, comments නිසා කියල. ඒත් මම ඊයෙ දැක්ක පියත් රාජපක්ශ ගෙ බෑන්ඩ් එක ස්මෝකියෝ එක්ක කරපු අලුත් සින්දුව පට ගාල trending ආව එච්චර views, comments නැතුවත්.
    Umbe ammata hukana video ekak daapan.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උඹල කවුරුහරි දන්නවද youtube එකෙ trending වෙන්නෙ කොහොමද කියල. මම හිතාගෙන හිටියෙ views, comments නිසා කියල. ඒත් මම ඊයෙ දැක්ක පියත් රාජපක්ශ ගෙ බෑන්ඩ් එක ස්මෝකියෝ එක්ක කරපු අලුත් සින්දුව පට ගාල trending ආව එච්චර views, comments නැතුවත්.
    YouTube algorithm මේ දවස් වල අවුල් reddit වල youtube sub reddit එකේ බලන්න ඕක ගැන threads තියනවා.
     
    • Like
    Reactions: funearnzin

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,423
    12,413
    113
    පියත් රාජපක්ෂ
    මවත් රාජපක්ෂ
    පුතත් රාජපක්ෂ
    දුවත් රාජපක්ෂ

    වස්ති ද බන් නම් දාලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Psiko