FOREX ගැන පොඩි පැහැදිලි කිරිමක් ඕනේ...
මට දැන ගන්න ඕන FOREX ෆ්‍රී සිග්න්ල් දීලා MTFE වලින් කෙල වෙලා ඉන්න එවුන්ව ගොඩ දාන්න පුලුවන්ද?
මට දැන ගන්න ඕන FOREX ෆ්‍රී සිග්න්ල් දීලා MTFE වලින් කෙල වෙලා ඉන්න එවුන්ව ගොඩ දාන්න පුලුවන්ද?
bh. MTFE kela wuna mind set eken forex karala goda yanna bh. Free signal walin kohethma bh.
yes ba. igenagena thama thamn gemak gahuwoth puluwan.na ban, group ekaka set ekak denawalu kiyanne, MTFE karala kela wela inna ewunta goda yannaKawda free signal denne? Ubada?
1 year trading history ඉල්ලන්න.na ban, group ekaka set ekak denawalu kiyanne, MTFE karala kela wela inna ewunta goda yanna
ෆ්‍රී සිග්නල් දෙනවා කියන පකයලා සෙට් එකක් ඉන්නවා, මට ඕනේ උන්ට කෙලවන්න...
හරියටම දැන ගන්නේ නැතුව ගේමක් ඉල්ලන්න බැනේ..
මම දන්නේ FOREX ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා විතරයි..
------ Post added on Aug 21, 2023 at 10:04 AM
උඹව බැනල එළවයිekanepattama risky wadak. hariyata igena gena karoth goda
Demo trading karala 1 year wath mahansi wenna ona igena ganna basics hariyata
බෑ.FOREX ගැන පොඩි පැහැදිලි කිරිමක් ඕනේ...
මට දැන ගන්න ඕන FOREX ෆ්‍රී සිග්න්ල් දීලා MTFE වලින් කෙල වෙලා ඉන්න එවුන්ව ගොඩ දාන්න පුලුවන්ද?
bh. MTFE kela wuna mind set eken forex karala goda yanna bh. Free signal walin kohethma bh.
un karanna hadanne eakama thama ban mata therena widihataඔව්. ඕකුන් එක ට්‍රේඩ් එකෙන් “මෝඩකමේ ලොස් එක” කවර් කරන්න හිතාගෙන ආවම බඩුම තමා

මම සිග්නල් දෙන්නේ නෑ බං...
උඹ දන්න ටික කියල දීපන් ඉසෙල්ලා.