FOREX ගැන

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,428
    11,163
    113
    හඳට කිට්ටුව
    Kawda free signal denne? Ubada?
    na ban, group ekaka set ekak denawalu kiyanne, MTFE karala kela wela inna ewunta goda yanna

    ෆ්‍රී සිග්නල් දෙනවා කියන පකයලා සෙට් එකක් ඉන්නවා, මට ඕනේ උන්ට කෙලවන්න...
    හරියටම දැන ගන්නේ නැතුව ගේමක් ඉල්ලන්න බැනේ..
    මම දන්නේ FOREX ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා විතරයි..
    ------ Post added on Aug 21, 2023 at 10:04 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,923
    1
    100,410
    113
    33
    Kalutara
    ඉතින් එකටත් කෙල වුන උන්ට ෆොරෙක්ස් දාන්න සල්ලි තියේද? ඩොලර් 2000ක් වත් දාලා මාසෙට ඩොලර් 200ක් වත් හොයන්න.
     
    • Like
    Reactions: Naughtykolla48

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,996
    23,908
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    na ban, group ekaka set ekak denawalu kiyanne, MTFE karala kela wela inna ewunta goda yanna

    ෆ්‍රී සිග්නල් දෙනවා කියන පකයලා සෙට් එකක් ඉන්නවා, මට ඕනේ උන්ට කෙලවන්න...
    හරියටම දැන ගන්නේ නැතුව ගේමක් ඉල්ලන්න බැනේ..
    මම දන්නේ FOREX ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා විතරයි..
    ------ Post added on Aug 21, 2023 at 10:04 AM
    1 year trading history ඉල්ලන්න. :P උඹව බැනල එළවයි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,650
    9,285
    113
    pattama risky wadak. hariyata igena gena karoth goda

    Demo trading karala 1 year wath mahansi wenna ona igena ganna basics hariyata
     
    • Love
    Reactions: Naughtykolla48

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    FOREX ගැන පොඩි පැහැදිලි කිරිමක් ඕනේ...
    මට දැන ගන්න ඕන FOREX ෆ්‍රී සිග්න්ල් දීලා MTFE වලින් කෙල වෙලා ඉන්න එවුන්ව ගොඩ දාන්න පුලුවන්ද?
    බෑ.

    ෆොරෙක්ස් කරන එවුන්ට ඒකත් නැති කරන්නැතුව ඕකුන්ට වෙන පිරමීඩයක් හදපන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,480
    1
    59,960
    113
    Mother Earth
    MTFE වලට අහු උන උන් දැන් මානසිකව වැටිල ඉන්නෙ. මේ වෙලාව තමයි බොරු බලාපොරොත්තු දීලා ආයෙ උන්වම හූරන් කන්න හොඳම වෙලාව. එළ එළ. :love2:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,428
    11,163
    113
    හඳට කිට්ටුව
    ඔව්. ඕකුන් එක ට්‍රේඩ් එකෙන් “මෝඩකමේ ලොස් එක” කවර් කරන්න හිතාගෙන ආවම බඩුම තමා
    un karanna hadanne eakama thama ban mata therena widihata

    e group eke pakayala maath ekka gamek illuwa
    mama ekata return eka aniwa denawa
    ekata wisthara tikak thama me ganne
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    හරියට forex ඉගෙනගත්තොත් candlesticks, chart patterns and indicators ගේමක් ගහගන්න පුළුවන් no need signals. මම ඉගෙනගෙන යන ගමන්
     
    • Wow
    Reactions: Naughtykolla48

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    Forex කොහොමත් හරියකට දන්නේ නැතුව කරොත් MTFE එකට ගිය කාලෙටත් වැඩිය ටික කාලෙකින්ම වැඩි වේගයකින් සල්ලි ටික Loss වෙනවා :yes:
     
    • Like
    Reactions: Naughtykolla48