Nuwara Eliya 3 Day trip Help....

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,152
    1
    688
    113
    Guys,
    Any advice on how to spend and places to visit during 3 night trip to Nuwara Eliya with 2 kids below 10 years?
    Please give day wise breakdown.
    TIA...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔහේ බලන්න දෙයක් නෑ
    තිත්ත ඇත්ත ඕක තමයි. ඉස්සර තරම් නුවර එලිය සෙට් වෙන්නෙ නෑ. තැන තැන බිල්ඩින් අටෝලා ඉස්සර තිබ්බ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: $onny and lapaman

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පිදුරුතලාගල යන්න ට්‍රයි එකක් දියන් ෆෝසස් කන්ටැක්ට් එකක් තියේ නම්. වරුවක් කවර් වෙනව. හෝටන් තැන්නෙ ඇතුලෙ ඇවිදින්න බෑනෙ පොඩි උන් එක්ක. කෑම පාර්සල් අරන් ගිහින් හෝටන් තැන්නෙ එන්ට්‍රන්ස් එකට ගිහින් අවට පරිසරේ බලල ආයෙ පොඩි උන් එක්ක වරෙන් ඇතුලෙ එක්ක යන්න එපා. සද තැන්න, ෆාම් නම් දෙකම වහල මම දන්න තරමින්, ඔය ජැග්‍රෝ ස්ට්‍රෝබෙරි වත්ත, තව ග්‍රෙගරි වැව වික්ටෝරියා එක, හක්ගල මල් වත්ත, ලවර්ස් ලීප් කියල දිය ඇල්ලක් තියේ ඒක ඕව තමයි.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,533
    8,166
    113
    තිත්ත ඇත්ත ඕක තමයි. ඉස්සර තරම් නුවර එලිය සෙට් වෙන්නෙ නෑ. තැන තැන බිල්ඩින් අටෝලා ඉස්සර තිබ්බ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ.

    ඔව් බන් බොරු ගමනක්. වතුර නැති ග්‍රෙගරි වැව තමා බලන්න වෙන්නේ
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    පිදුරුතලාගල යන්න ට්‍රයි එකක් දියන් ෆෝසස් කන්ටැක්ට් එකක් තියේ නම්. වරුවක් කවර් වෙනව. හෝටන් තැන්නෙ ඇතුලෙ ඇවිදින්න බෑනෙ පොඩි උන් එක්ක. කෑම පාර්සල් අරන් ගිහින් හෝටන් තැන්නෙ එන්ට්‍රන්ස් එකට ගිහින් අවට පරිසරේ බලල ආයෙ පොඩි උන් එක්ක වරෙන් ඇතුලෙ එක්ක යන්න එපා. සද තැන්න, ෆාම් නම් දෙකම වහල මම දන්න තරමින්, ඔය ජැග්‍රෝ ස්ට්‍රෝබෙරි වත්ත, තව ග්‍රෙගරි වැව වික්ටෝරියා එක, හක්ගල මල් වත්ත, ලවර්ස් ලීප් කියල දිය ඇල්ලක් තියේ ඒක ඕව තමයි.
    ai ban podi un ekka yanna epa kiyanne
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Guys,
    Any advice on how to spend and places to visit during 3 night trip to Nuwara Eliya with 2 kids below 10 years?
    Please give day wise breakdown.
    TIA...
    උබ නිතර වෙන hotels ටික බලලා trip එක plan කරා නම් ඔහොම කරනවාට වඩා ලේසි බං. මාගෙ නම් method එක ඒක. එහෙම නැති නම් යන places බලලා ඒකට ගැලපෙන්න hotels බලනව. බලලා එහෙම plan කරනවා. ඔය ක්‍රම දෙකෙන් එකක් බලහන්. නැතිනම් දෙකම එකට.