තිත්ත ඇත්ත ඕක තමයි. ඉස්සර තරම් නුවර එලිය සෙට් වෙන්නෙ නෑ. තැන තැන බිල්ඩින් අටෝලා ඉස්සර තිබ්බ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ.ඔහේ බලන්න දෙයක් නෑ
තිත්ත ඇත්ත ඕක තමයි. ඉස්සර තරම් නුවර එලිය සෙට් වෙන්නෙ නෑ. තැන තැන බිල්ඩින් අටෝලා ඉස්සර තිබ්බ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ.
ai ban podi un ekka yanna epa kiyanneපිදුරුතලාගල යන්න ට්‍රයි එකක් දියන් ෆෝසස් කන්ටැක්ට් එකක් තියේ නම්. වරුවක් කවර් වෙනව. හෝටන් තැන්නෙ ඇතුලෙ ඇවිදින්න බෑනෙ පොඩි උන් එක්ක. කෑම පාර්සල් අරන් ගිහින් හෝටන් තැන්නෙ එන්ට්‍රන්ස් එකට ගිහින් අවට පරිසරේ බලල ආයෙ පොඩි උන් එක්ක වරෙන් ඇතුලෙ එක්ක යන්න එපා. සද තැන්න, ෆාම් නම් දෙකම වහල මම දන්න තරමින්, ඔය ජැග්‍රෝ ස්ට්‍රෝබෙරි වත්ත, තව ග්‍රෙගරි වැව වික්ටෝරියා එක, හක්ගල මල් වත්ත, ලවර්ස් ලීප් කියල දිය ඇල්ලක් තියේ ඒක ඕව තමයි.
හෝටන් තැන්න ඇතුලෙ කිලෝමීටර් ගානක් පොඩි උන්ට යන්න පුලුවන්දai ban podi un ekka yanna epa kiyanne
උබ නිතර වෙන hotels ටික බලලා trip එක plan කරා නම් ඔහොම කරනවාට වඩා ලේසි බං. මාගෙ නම් method එක ඒක. එහෙම නැති නම් යන places බලලා ඒකට ගැලපෙන්න hotels බලනව. බලලා එහෙම plan කරනවා. ඔය ක්‍රම දෙකෙන් එකක් බලහන්. නැතිනම් දෙකම එකට.Guys,
Any advice on how to spend and places to visit during 3 night trip to Nuwara Eliya with 2 kids below 10 years?
Please give day wise breakdown.
TIA...