මචංලා උඹලා දන්න තැනක් තියෙනවද degree (uk) එක තියෙන 7+ years එක්ස්පිරියන්ස් තියෙන gov නර්ස් කෙනෙක්ට work visa එකක් ඇප්ලයි කරන්න පුළුවන් ප්ලේස් එකක්. Asia, Middle-east රිජන් අත්ඇරලා බැලුවේ. ලොකු උදව්වක්. මේකෙම එවා කරන එකෙක් හරි ඉන්නවා නම් එත් අවුලක් නෑ. බම්ප් එකක් හරි දාන් පලයල්ලා.
agent kawuruth ona na ubama apply karagena wade karaganin.. help ekka ona nam PM ekak dapan full details kiyannam..