Nursing overseas recruitment

Giant

Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    මචංලා උඹලා දන්න තැනක් තියෙනවද degree (uk) එක තියෙන 7+ years එක්ස්පිරියන්ස් තියෙන gov නර්ස් කෙනෙක්ට work visa එකක් ඇප්ලයි කරන්න පුළුවන් ප්ලේස් එකක්. Asia, Middle-east රිජන් අත්ඇරලා බැලුවේ. ලොකු උදව්වක්. මේකෙම එවා කරන එකෙක් හරි ඉන්නවා නම් එත් අවුලක් නෑ. බම්ප් එකක් හරි දාන් පලයල්ලා.
     
    • Like
    Reactions: Phone Hora

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    appa ona thnakata yanta puluwan ne ban... IELTS karalada inne?
    Eka parak liwwa. Score eka overall 6 awe. Degree completed.

    Danna kawuru hari innawada bn karana
    ------ Post added on Aug 22, 2023 at 5:26 PM

    Danna place ekak tiyenawada mcn
    ------ Post added on Aug 22, 2023 at 5:27 PM

    lankawa idapan
    Epa wela inne mcn.
    ------ Post added on Aug 22, 2023 at 5:28 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    Eka parak liwwa. Score eka overall 6 awe. Degree completed.

    Danna kawuru hari innawada bn karana
    ------ Post added on Aug 22, 2023 at 5:26 PM

    Danna place ekak tiyenawada mcn
    ------ Post added on Aug 22, 2023 at 5:27 PM

    Epa wela inne mcn.
    ------ Post added on Aug 22, 2023 at 5:28 PM
    7 one... RLS 7.. W 6.5 one... UK palayan easy NHS ekatama :yes: agent kawuruth ona na ubama apply karagena wade karaganin.. help ekka ona nam PM ekak dapan full details kiyannam.. :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    ඩුබායි පලයන් IELTS ඕනී නෑ..
    යුරෝප් යනවා IELTS ඕනී

    Singapore යන්නත් පුළුවන් IELTS නැතුව
    ------ Post added on Aug 22, 2023 at 6:38 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,787
    113
    සේදවත්ත
    මචංලා උඹලා දන්න තැනක් තියෙනවද degree (uk) එක තියෙන 7+ years එක්ස්පිරියන්ස් තියෙන gov නර්ස් කෙනෙක්ට work visa එකක් ඇප්ලයි කරන්න පුළුවන් ප්ලේස් එකක්. Asia, Middle-east රිජන් අත්ඇරලා බැලුවේ. ලොකු උදව්වක්. මේකෙම එවා කරන එකෙක් හරි ඉන්නවා නම් එත් අවුලක් නෑ. බම්ප් එකක් හරි දාන් පලයල්ලා.
    ස්කොට්ලන්ඩ්
     
    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    මිනී මැරුම් සාධාරණීකරණය කරපු එකා male nurse කෙනෙක්ද?😱
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Mehe council eke registered ayata method ekak thiyanawa neda durdance hospital eken karana ekak UK yawana. Nursing council registered da
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එහේ ගිහිං ලංකාවේ දාපු පාට් දාන්න යන්න එපා ගහලා එලවයි 😁 anyway goodluck for your future 😍
    ආ තව එකක් තනියම හොයන්න