Questions උබල වයසට ගියාම ?^%^

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    උබල වයසට ගියාම කරන/උබලට වෙන දේ ගැන දැන්ම පලන් එකක් ගහනවද ඔහේ එවෙලෙට වෙන දෙයක් බලනවද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උබල වයසට ගියාම කරන/උබලට වෙන දේ ගැන දැන්ම පලන් එකක් ගහනවද ඔහේ එවෙලෙට වෙන දෙයක් බලනවද?
    (මොන පලන් ද බන් වයසට ගියහම වල පල්ලට තමයි.)

    වයසට ගියාම කෙසේ වෙතත් දැනට ජීවිතේ ඉස්සරට මොනවා වෙයිද කියලා පලන් එකක් වත් හිතාගන්න බැරිව ඉන්නෙ මේ යන විදියට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    2048 වෙනකම් හිටියොත් හොදටෝම ඇති. රනිල් (පිං) හාමු ට්‍රැක්ලන්තෙ, ඇමරිකාව පරද්දලා ලෝක බලවතා කරනවා බලලම ඇස් දෙක පියාගන්න ලැබුණොත් ආයෙ නිවන් අවබෝධ කරගත්තා වගේ තමයි මටනම් ඉතින්. 😍❤️ එතකම් අතක්, පයක් නැතුව හරි නොමැරී ඉන්න තමයි පලංචි ගහ ගහ මේ ටිකේ ඉන්නෙ.😌
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    උබ මැරෙන්නේ ස්පා එකක් ඇතුලේ වෙන අත්වැරැද්දකින්. ඔන්න බලපන්.
    ස්පා එකකදි නෙවේ මහත්තයො, නින්දෙදි. ස්පා කියලා ජාතියක් ඇත්තටම මේ ලෝකෙ නෑ. ඕවා ඔක්කොම යටිහිතේ මැවිච්ච, රෑට හීනෙන් පේන දේවල් විතරයි. ඒ හිතේ මවාගත්ත ස්පා එකකදි හම්බෙන එක්ස්පීරියන්ස් එකක් හීනෙන් දකිද්දි එක්සයිට් වෙලා වැඩිවෙලා හාර්ට් එකේ වයර් ෂෝට්වෙලා තමයි මුන්නැහෙ ස්වර්ගස්ථ වෙන්නෙ කොයි වෙලාවක හරි. 🥲☠️👻👹
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕකට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නම්

    උබට මෙච්චර කාලෙකට උනු දේවල් උනේ උබේ පලන් එකට අනුවද??? :P

    උබල වයසට ගියාම කරන/උබලට වෙන දේ ගැන දැන්ම පලන් එකක් ගහනවද ඔහේ එවෙලෙට වෙන දෙයක් බලනවද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    ලොකු ප්ලෑන් නෑ
    ඒත් ආර්තික ස්තාවර තාවය තියාගන්න විදිහ ගැන සැලසුමක් තියා ගන්න ( හොඳ පෙන්ශන් නැත්තං )
    50 පැන්නම ජොබ් කරන්න බෑ,
    දැං තියෙන උද්දමනය එක්ක ඕක කරන්න ලේසි නෑ,
    ඒත් යමක් කරල තියෙන එක වටිනව මොකක්වත්ම නොකර ඉන්නව ට වඩා

    අපේ තාත්ත ආන්ඩුවෙ පොඩි රස්සාවක් කරේ, දැං පෙන්ශන් එක 15 000 ක් ද කොහෙද හම්බෙනව
    ඒක මාසෙ බේත් ටික ගන්නත් මදි.
    ඉතුරු හරියට බැරි බැරි ගාතෙ වැඩ කරනව. ළමයින් ගෙන් ඉල්ල ගන්නව.
    හෙන අවුල් සීන් එක
    ඔය තත්වෙට පත් නොවී ඉන්න එක තමා වැදගත්

    අපිට කිසි දෙයක් 100% ක් ගැරන්ට් කරන්න බෑ , ඒත් මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙන එක හොඳයි

    නාකි වීම සම්බන්දව මම දකින ප්‍රදාන ප්‍රශ්න
    1) නාකි වෙලා ඉන්න තැනක් තියෙන එක , ළමයි ඉන්නව නං බලා ගන්න අව්ලක් නෑ , ඒත් ඒක කොහොම වෙයිද කියන්න බැරි නිසා තමුන්ට කියල ඉන්න තැනක් තියෙන්න ඕනෙ
    2) ආදායම් මාර්ගයක් , හෝ ආයෝජනයක් හෝ ඉතුරු කිරීමක් , ජොබ් කරන්න බැරි කාලෙ එන ආර්තික අවශ්‍යතා වලට පොඩි ප්ලෑනක් ඕන,
    රෙන්ට් එකට දීල තියන්න ගෙයක් , රත්තරං කෑල්ලක් වගේ දේවල්
    3) ( මේක ඔප්ශනල් ) වයසට ගියාම බේත් ගන්න ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් , නාකි වෙලා සෙට් වෙන ලෙඩ වලට ඔපරේශන් එකක් වගේ කර ගන්න , ප්‍රයිවෙට් යන්න පොඩි සප් එකක් තියෙන ඉන්ශුවරන්ස් එකක්

    මම මේ දේවල් වලට මට පුලුවං හැටියට වැඩ කරන් යනව,
    ඉන්න ගෙයක් හැදුව
    ලෝන් එකක් දාල ඉඩමක් ගත්ත , කවද හරි විකුනන්න බලාගෙන, ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට
    ලාබාංශ ගෙවන ශෙයාස් බයි කරනව ටික ටික හැම මාසෙම
    වයිෆ් ගෙ ගෙයක් තිය්නව රෙන්ට් එකට දෙන,
    ලයිෆ් ඉන්ශුවරන්ස් දෙකක් තියෙනව,
    එකක් හෙල්ත් : ඒක වයස 75 වෙනකං කවර් තියෙනව,
    අනික පෙන්ශන් ප්ලෑන් එකක් , ඒකත් ගෙවන් යනව.

    හම්බෙන පඩියම ජොලිම දාන්නෙ නැතුව පොඩ්ඩක් අනාගතේ ගැනත් හිතපල්ල

    051b809ea805b0128752b9d1271d83c4a3a2f1-wm.jpg
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    668
    905
    93
    Don't build big houses if you don't have many kids.. One day you'll have to do its cleaning maintenance alone.. When you're old you're not able to clean staircase cloths.. When your kids grow up your house goes out of time.. It's becoming an old house. When you build houses for children, children refuse them.. The best time in your life, the house you build without drinking a lawn, will one day become an old house surrounded by wall stones...
    Just a few reasons...

    The best time in your life is for a dreamful future. Don't squeeze cement, iron, lawns, lease..
    Don't get caught up with investments that you get up in the morning remembering your payments.. Though it is hard to live for the world to see, the world doesn't want to see that you are well and comfortable.. Don't even see it like that.. Choose your comfort zone often..

    Don't do anything even for children. Do as much as you can. Save your mental health and do it.. No matter how much you spend and how high they go to office one day they will share their life together, in their misery, another partner they never seen.. Think about it happily... Save yourself something..

    Don't suffer your life trying to do all that trying to match someone else's lifestyle, house, vehicle, children's life. In the end you are the only one who suffers alone.
    People suffer from stress and chronic illnesses because of too much pressure to do the unbearable things others do.. Even if you start your life at the age of twenty, there is a limit to what you can do until you turn fifty.. Just understand that.

    Get used to controlling income expenses from childhood. Get used to your life according to your income. Get rid of the fake lives of depending on others.
    Children will leave one day. A truth.. Is it true that they are also busy one day, raising children, building houses, buying vehicles and working.. It is also possible that parents miss out on their duties.. So if it comes live life comfortably for yourself.. Save a little something.. Just think with ease.. Live well in your own vapor without blaming others and stressing others.

    ✍️
    Janali Madurasinghe.

    copied from fb
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ලොකු ප්ලෑන් නෑ
    ඒත් ආර්තික ස්තාවර තාවය තියාගන්න විදිහ ගැන සැලසුමක් තියා ගන්න ( හොඳ පෙන්ශන් නැත්තං )
    50 පැන්නම ජොබ් කරන්න බෑ,
    දැං තියෙන උද්දමනය එක්ක ඕක කරන්න ලේසි නෑ,
    ඒත් යමක් කරල තියෙන එක වටිනව මොකක්වත්ම නොකර ඉන්නව ට වඩා

    අපේ තාත්ත ආන්ඩුවෙ පොඩි රස්සාවක් කරේ, දැං පෙන්ශන් එක 15 000 ක් ද කොහෙද හම්බෙනව
    ඒක මාසෙ බේත් ටික ගන්නත් මදි.
    ඉතුරු හරියට බැරි බැරි ගාතෙ වැඩ කරනව. ළමයින් ගෙන් ඉල්ල ගන්නව.
    හෙන අවුල් සීන් එක
    ඔය තත්වෙට පත් නොවී ඉන්න එක තමා වැදගත්

    අපිට කිසි දෙයක් 100% ක් ගැරන්ට් කරන්න බෑ , ඒත් මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙන එක හොඳයි

    නාකි වීම සම්බන්දව මම දකින ප්‍රදාන ප්‍රශ්න
    1) නාකි වෙලා ඉන්න තැනක් තියෙන එක , ළමයි ඉන්නව නං බලා ගන්න අව්ලක් නෑ , ඒත් ඒක කොහොම වෙයිද කියන්න බැරි නිසා තමුන්ට කියල ඉන්න තැනක් තියෙන්න ඕනෙ
    2) ආදායම් මාර්ගයක් , හෝ ආයෝජනයක් හෝ ඉතුරු කිරීමක් , ජොබ් කරන්න බැරි කාලෙ එන ආර්තික අවශ්‍යතා වලට පොඩි ප්ලෑනක් ඕන,
    රෙන්ට් එකට දීල තියන්න ගෙයක් , රත්තරං කෑල්ලක් වගේ දේවල්
    3) ( මේක ඔප්ශනල් ) වයසට ගියාම බේත් ගන්න ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් , නාකි වෙලා සෙට් වෙන ලෙඩ වලට ඔපරේශන් එකක් වගේ කර ගන්න , ප්‍රයිවෙට් යන්න පොඩි සප් එකක් තියෙන ඉන්ශුවරන්ස් එකක්

    මම මේ දේවල් වලට මට පුලුවං හැටියට වැඩ කරන් යනව,
    ඉන්න ගෙයක් හැදුව
    ලෝන් එකක් දාල ඉඩමක් ගත්ත , කවද හරි විකුනන්න බලාගෙන, ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට
    ලාබාංශ ගෙවන ශෙයාස් බයි කරනව ටික ටික හැම මාසෙම
    වයිෆ් ගෙ ගෙයක් තිය්නව රෙන්ට් එකට දෙන,
    ලයිෆ් ඉන්ශුවරන්ස් දෙකක් තියෙනව,
    එකක් හෙල්ත් : ඒක වයස 75 වෙනකං කවර් තියෙනව,
    අනික පෙන්ශන් ප්ලෑන් එකක් , ඒකත් ගෙවන් යනව.

    හම්බෙන පඩියම ජොලිම දාන්නෙ නැතුව පොඩ්ඩක් අනාගතේ ගැනත් හිතපල්ල

    051b809ea805b0128752b9d1271d83c4a3a2f1-wm.jpg
    Nice, machan dividend dena lankawe shares da ganne