Company විගණනය සම්බන්ධව

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63

    TAX ගෙවීම සදහා Company එක්ක විගණනය කරන්න ඕනේ මාස කීයකට වරක් ද ?

    එළකිරි එකේ කෙනක් ට විගණනය කරන්න බාර දුන්නා මාස 15 ගත වී ඇතත් ඔහු තවමත් විගණනය කර නොමැත ඔහුට නියමිත වෙලාවට කලින් ගෙවීම් සිදු කර ඇත
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    TAX ගෙවීම සදහා Company එක්ක විගණනය කරන්න ඕනේ මාස කීයකට වරක් ද ?

    එළකිරි එකේ කෙනක් ට විගණනය කරන්න බාර දුන්නා මාස 15 ගත වී ඇතත් ඔහු තවමත් විගණනය කර නොමැත ඔහුට නියමිත වෙලාවට කලින් ගෙවීම් සිදු කර ඇත
    @Nadun26 මෙන්න ඕක ගැන අහගන්න පුළුවන් එකෙක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    @Nadun26 මෙන්න ඕක ගැන අහගන්න පුළුවන් එකෙක්
    මම Accountant කෙනක් නමේ මේවගේ දේවල් වලට මගේ නම දාන්න එපා මචන් අය