සුන්දර හුන්නස්ගිරිය

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43

    නිදහසේ සොබාදහම විදගන්න යන්න ඕන තැනක්.​


    ලගදි ගිය මෙතනට, එතන ලස්සන පොඩි VIDEO එකකට ගත්ත.
    VIDEO එකට වඩා ගොඩක් ලස්සනය් , පුළුවන් උනොත් කට්ටිය ගිහින්ම බලන්ඩ.

    Shady Hills - Hunnasgiriya - Sri Lanka | සුන්දර හුන්නස්ගිරිය​


     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    පට්ට ගණන් දැන්.
    Travel with Wife එකට සල්ලි ගෙවලා ඇඩ් එකක් කරලාත් කවුරුත් ගිහිල්ලා නෑ.
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ළඟ ඉදලා ත් තරු විඳිනවා දැකලා නෑ නේ මිතුර



    FB_IMG_1692533612540.jpg

    FB_IMG_1692533609256.jpg

    Eda ra gaththa dekak, Godak pahadili nan na habai.
     
    • Like
    Reactions: NRTG