නිදහසේ සොබාදහම විදගන්න යන්න ඕන තැනක්.
ලගදි ගිය මෙතනට, එතන ලස්සන පොඩි VIDEO එකකට ගත්ත.
VIDEO එකට වඩා ගොඩක් ලස්සනය් , පුළුවන් උනොත් කට්ටිය ගිහින්ම බලන්ඩ.
Shady Hills - Hunnasgiriya - Sri Lanka | සුන්දර හුන්නස්ගිරිය
Last edited:
ළඟ ඉදලා ත් තරු විඳිනවා දැකලා නෑ නේ මිතුරehemada, mata offer ekak set wela giye.
Habai bro, Night sky was priceless with shooting stars.
offer kiwwata ubath ad ekak neda me damme
Mekada : https://www.hunasfallshotelkandy.com ?Hunasfalls එකත් ලස්සනයි
ඔව් මේක තමයි
Kohomada gananපට්ට ගණන් දැන්.
Travel with Wife එකට සල්ලි ගෙවලා ඇඩ් එකක් කරලාත් කවුරුත් ගිහිල්ලා නෑ.