Chandrayaan-3 Moon landing

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මොකද හිතන්නේ? දැන් ඉතින් ඉන්දියන් කාරයන්ගෙන් කනක් ඇහිල ඉන්න වෙන එකක් නැ. මොනා උනත් උන් ඒක කොහොම හරි කලා. ඒකට අපේ එවුන්ට තාම බිත්තරේ දීගන්න බැරිව ඉන්නේ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ඔක තනිකර මුදල් නාස්තියක්.. දුප්පත් පැල්පත් ඉන්දියානුවන්ගේ කරුමේ.. උන්ට මොලයක් තියනවනම් අරගල කරන්න ඔනේ මෙහෙම සල්ලි නාස්ති කරනවට එරෙහිව. මෝඩ වහල් ඉන්දියන් හැත්ත..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    Lankawe indala goda yanna puluwan kiyala 100 wishwase unne .. dan nam therenawa me rate goda emak na kiyala..

    NZ wala Pr ekata pain gahala awe. Dan kalakirenawa hungo..
    ඇයි ඕයි එහෙම කලේ ? පිස්සුද ? මාලිමා ආණ්ඩුවක් එනකම් මේ රටට ගොඩ ඒමක් නෑ නෑ නෑ නෑමයි..:no::no::no:

    patta achievement ekak. UK & EU unta gu yanna athi meka dakala. Unge ratawal wala crisis ekak tiyena kaaleka asian ratak hande land karala 🤣
    කවුද දන්නේ ඕකත් ස්ටුඩියෝ එකක ශූට් එකක්ද කියලා.. මටනම් විශ්වාසයක් නෑ.. ඉන්දියාව ඇමරිකාවේ වහලෙක්.. ඇමරිකන්කාරයන්ගේ ටොප් සීක්‍රට්ස් ඉන්දියාවත් දන්නවා..ඒ වගේම කොපි කරනවා..:oo:
    ------ Post added on Aug 23, 2023 at 8:41 PM
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඔක තනිකර මුදල් නාස්තියක්.. දුප්පත් පැල්පත් ඉන්දියානුවන්ගේ කරුමේ.. උන්ට මොලයක් තියනවනම් අරගල කරන්න ඔනේ මෙහෙම සල්ලි නාස්ති කරනවට එරෙහිව. මෝඩ වහල් ඉන්දියන් හැත්ත..
    ඉන්දියන් කාරය විතරක් නෙමෙයි මචං, හැම ජාතියකම හැම මිනිහගෙම අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් ඕක...

    අපේ රටේ කන්න නැතුව ඉඳගෙන, "ආශ්චර්යයේ පිවිසුම, නෙළුම් කුළුණ, ෆෝට් සිටි" හදපු එකත් ඔය වගේම තත්වයක් තමයි...
    ණය වෙලා වාහන ගන්න එකත් ඕකෙම තවත් පැත්තක්...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,729
    8,510
    113
    In Your Heart
    ඇයි ඕයි එහෙම කලේ ? පිස්සුද ? මාලිමා ආණ්ඩුවක් එනකම් මේ රටට ගොඩ ඒමක් නෑ නෑ නෑ නෑමයි..:no::no::no:

    කවුද දන්නේ ඕකත් ස්ටුඩියෝ එකක ශූට් එකක්ද කියලා.. මටනම් විශ්වාසයක් නෑ.. ඉන්දියාව ඇමරිකාවේ වහලෙක්.. ඇමරිකන්කාරයන්ගේ ටොප් සීක්‍රට්ස් ඉන්දියාවත් දන්නවා..ඒ වගේම කොපි කරනවා..:oo:
    ------ Post added on Aug 23, 2023 at 8:41 PM
    Maalimawa kiya moko awath ochcharai
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    අපෝ මොන අරගලද.. මම දැක්ක උන් පූජාවල් තියෙනව
    ඒ කියන්නේ ඉන්දියාව 2048 දී සංවර්ධිත රටක් වෙන්නේ නෑ කියන එක..වහල්ලු වහල්ලු විදිහට ඉන්න කැමතියි කියන්නේ දේශපාලුවෝ ගොඩ.. ලංකාව තව හොඳයි.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,907
    113
    Colombo, Sri Lanka
    T3qdA3D.jpg

    thanks @Rontmir
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    දාහක් වචන වලින් කියන්න පුලුවන් දෙයක් මේ ෆොටො එකේ තියනවා.. :yes:

    ඉන්දියන් කාරය විතරක් නෙමෙයි මචං, හැම ජාතියකම හැම මිනිහගෙම අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් ඕක...

    අපේ රටේ කන්න නැතුව ඉඳගෙන, "ආශ්චර්යයේ පිවිසුම, නෙළුම් කුළුණ, ෆෝට් සිටි" හදපු එකත් ඔය වගේම තත්වයක් තමයි...
    ණය වෙලා වාහන ගන්න එකත් ඕකෙම තවත් පැත්තක්...
    :yes::yes::yes:
    ------ Post added on Aug 23, 2023 at 8:47 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මං දැක්ක ඉන්දියාවේ එවුන් හඳට යද්දි අපේ එවුන් මෙහේ එක එක එවා කරනව කියල...

    ඉන්දියාවේ ඉන්න එවුන් එක්ක බැලුවම අපේ එවුන් ගොඩක් හොඳයි... ගව මුත්‍රා බොන එවුන් පවා ඉන්න රටක්... ඇදහිලි කොයි රටෙත් තියෙනව අඩු වැඩි වශයෙන්. PK MOVIE එකේ තැනට ටොක්ක ඇනල තියෙනව
     
    • Love
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    @hasithayad වගේ හරකෙක් ඇරියානම් ගොම දාලා එයි 👌
    රාජපස්ස කෙනෙක් එක්ක උඹ වගේ පොන්න බයියෙක් ඇරියනම් හඳේ ඉඳන්ම පු* ඇරගෙන හඳේ ඉඳන්ම මේ වගේ පෝස්ට් එකක් දායි :lol:

    වැද්දට උණත් පුක දෙනු ලැබේ