Mobitel disconnected number

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    රිං කරල බලන්න කවුරුහරි ඉස්සුවොත් ගන්න වෙන්නෑ
     
    • Like
    Reactions: TechnWeb

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Arcade ගිය ගමන් දෙනවා මුකුත් අහන්නේ නෑ.

    මම ගත්තා VPN කරපු නිසා data reestrict කරලා තිබ්බ sim එකක් ආපහු අලුත් එකක් කරලා, මම කිව්වා sim එක damage වෙලා dongle එකට දාන නිසා කියල NIC දෙන්න කිව්වා සෙනිකව system දැම්මා sim එකක් දුන්නා මුකුත් කථා නෑ.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    660
    470
    63

    Integrity xd