වෙන කාටවත් දීලා නැත්නම් ඔයාට ආයි ගන්න පුළුවන් ..Nic ekata thiyena ekak aai ganna puluwanda ban
Ne ne thama bhawathe nomathaරිං කරල බලන්න කවුරුහරි ඉස්සුවොත් ගන්න වෙන්නෑ
පුළුවන්. Mobitel self care USSD code එකේම ඇති option එකකුත්. නැති නම් branch එකකට යන්න.Nic ekata thiyena ekak aai ganna puluwanda ban
Just put a small reload and put it to a phone and sms, it will work if its not taken!Ne ne thama bhawathe nomatha
man gawa parana sim wagayak tiyanawa. numbers danne na. sim wada karanneth na. number eka hoyaganna vidiyak tiyanawada?Just put a small reload and put it to a phone and sms, it will work if its not taken!
Process eka kohomada??math parana ekak gaththa. gedaratama deliver karanawa mobitel eken SIM eka
Integrity xdArcade ගිය ගමන් දෙනවා මුකුත් අහන්නේ නෑ.
මම ගත්තා VPN කරපු නිසා data reestrict කරලා තිබ්බ sim එකක් ආපහු අලුත් එකක් කරලා, මම කිව්වා sim එක damage වෙලා dongle එකට දාන නිසා කියල NIC දෙන්න කිව්වා සෙනිකව system දැම්මා sim එකක් දුන්නා මුකුත් කථා නෑ.
Dialog is cheaper than mobile or SLT though.
mobitel walata wada cheap dialog power plan witharai.Dialog is cheaper than mobile or SLT though.