gourmet burgers කියල ඉස්සරහින් ලොකුවට දාගෙන ලොකු ලොකු over priced burgers sell කරන්නෙ. කුස්සිය දැක්කම එපා උනා.man nam kala maha ban oya chain ekeng
burger එකක් 3000/-ඉස්සර නම් කෑවා ඕකෙන් ගානත් අඩුයි පට්ට රසයි. දැන් කන්න නම් ඉතින් බැංකු loan එකක් දාගෙන තමයි කන්න වෙන්නේ.

ඔව් බන් Rs 1000 ට තිබ්බා Hybrid කියලා bun එකක් එක පට්ට.burger එකක් 3000/-![]()
කෝ හොඳ oil කියල කොහෙද තියෙන්නෙ?මම ඔතනින් කාල නැ, මුන් වීඩියො එකේ පෙන්නන්නෙ ඩිස්පෝස් කරන්න පත්තකින් තියල තියන වේස්ට් ඔයිල් නෙ,
ෆ්රයර්ස් වල ටියෙන්නෙ හොද ඔයිල්
කෝ හොඳ oil කියල කොහෙද තියෙන්නෙ?
expired beef patties?
ඒකනෙ බන් කැමරාවක් අරන් ගිහින් විඩියෝ කරා කියන්නෙම කට්ටිය හිතන්නෙ ඔතන අව්ල් කියලනෙ විඩියෝ නොබලත්මචන් එක පැත්තකින් තියපන්කෝ. දැන් පුද්ගලික ආයතනයාක ඔහොම වීඩියෝ කරලා පබ්ලික් දාන්න පුලුවන්ද බන් ?