ෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැMeanwhile ISRO, hold my rupee![]()
ෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැ
It's called the Culture of Frugality. With effective risk taking. They don't repeatedly test systems like NASA. Their scientists are paid less than a fifth in the developed world. Other staff are paid much less. That's the edge.ෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැ
Well said...It's called the Culture of Frugality. With effective risk taking. They don't repeatedly test systems like NASA. Their scientists are paid less than a fifth in the developed world. Other staff are paid much less. That's the edge.
They were slow to get to the moon. Russians did it half the time I guess. Unfortunately it crashed. Sad if anyone's scientific projects fail.
Many were laughing here that this mission has no gains. They are sadly mistaken. There are two main gains. One is the spinoff products from the space projects. Check how much technological improvements came off from NASA developments. You would be surprised.
The other is the Global launch industry. ISRO's SSLV rocket is a low-cost solution to launch satellites weighing up to 500 kg into low-earth orbit. When people develop trust in ISRO launchings, they can tap into the booming market to launch clusters of satellites for communications and data that SpaceX and rivals now serve. Don't just think in a narrow band. There are hidden gains that come into play later.
It's not like selling tickets to the Lotus Tower.![]()
Haven't watched it. Will do. Thanks!Well said...
https://yts.mx/movies/rocketry-the-nambi-effect-2022
මේකේ පෙන්නවා මුන් කොච්චර කට්ටක් කැවද කියලා මේ ලෙවෙල් එකට එන්න...
සැටලයිට් ලෝන්චින් system එක මුන්ට නොදෙන්න හේතුවත් මේකේ තියෙනවා... මුන් එක 0 ඉදලම හදාගෙන අව එකක්..
මේක තමයි හේතුව.It's called the Culture of Frugality. With effective risk taking. They don't repeatedly test systems like NASA. Their scientists are paid less than a fifth in the developed world. Other staff are paid much less. That's the edge.
They were slow to get to the moon. Russians did it half the time I guess. Unfortunately it crashed. Sad if anyone's scientific projects fail.

චෑං චූං ගගා කහ පාට පොඩි කුරුමිට්ටො රැලක් ඉන්නෙ. උන් තමයි ලොකුම හොරු. මේ කෝට් කරල තියෙන්නෙ ඒ වගේම පල් හොරෙක්සුදු මහත්වරු ඵහෙම නෑ..ඵයාලා කවදාවත් හොරා කන අය නෙමෙයි...අාසියාවේ අය විතරයි හොරු.

මේක ඇත්ත ඔච්චර බජට් වෙනසක් එන්න විදියක් නැහැ. එහෙම ලෝ කෝස්ට් කරන්න පුළුවන් නම් ඔයිට කලින් චීන්නු කරනවාඕම ගනන් යනවනම් ඉස්සරට ඕනේ ෆැසිසිට් පාලයන් , වහල්ලු වගේ තියාගෙන කන්න විතරක් දීලා වැඩ ගන්න ඕනේ . එතකොට අඩුවට කරන්න ඇහැකි
ඉන්දියාවේ පඩි අඩුයිමේක ඇත්ත ඔච්චර බජට් වෙනසක් එන්න විදියක් නැහැ. එහෙම ලෝ කෝස්ට් කරන්න පුළුවන් නම් ඔයිට කලින් චීන්නු කරනවා
ISRO Engineer කෙනෙක්ගෙ පඩිය හෙන අඩුයි. Developer කනෙක්ටත් වඩා අඩුයි. අනිත් Labour ත් අඩුවටම එනව ඉන්දියාවෙ. USA වළට කොහොමත් එච්චර අඩුවට කරන්න අමාරුයිෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැ