මං නං කියන්නෙ ඔය යන්න හදන විදිහ වැරදියි කියල.අපිට මේ විශ්වයේ survive වෙන්න නන් පෘතුවියෙන් එලියට යන්න වෙනව කොයි වෙලේ හරි
අපි ට්‍රයි කරන්න ඕන ක්වන්ටම් මොකක් හරි මගුලක් හරහා ටෙලිපෝර්ට් මැකැනිසම් එකකින්. නැතිව තෙල් පුච්චං රොකට්ස් වලින් නෙමේ..
(තාම බැරි එක වෙනම කතාවක්)