NASA හොරාකෑම

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1692923699106.png

    1692923731542.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැ

    කාට හරි සල්ලි දීල රොකට් එකකට නම දාගන්නේ නැතුව ඇත්තටම බින්දුවේ ඉඳන් රට ඇතුලේ tech develop කරන එකේ වාසිය.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැ
    It's called the Culture of Frugality. With effective risk taking. They don't repeatedly test systems like NASA. Their scientists are paid less than a fifth in the developed world. Other staff are paid much less. That's the edge.
    They were slow to get to the moon. Russians did it half the time I guess. Unfortunately it crashed. Sad if anyone's scientific projects fail.

    Many were laughing here that this mission has no gains. They are sadly mistaken. There are two main gains. One is the spinoff products from the space projects. Check how much technological improvements came off from NASA developments. You would be surprised.

    The other is the Global launch industry. ISRO's SSLV rocket is a low-cost solution to launch satellites weighing up to 500 kg into low-earth orbit. When people develop trust in ISRO launchings, they can tap into the booming market to launch clusters of satellites for communications and data that SpaceX and rivals now serve. Don't just think in a narrow band. There are hidden gains that come into play later.
    It's not like selling tickets to the Lotus Tower. :unsure:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සුදු මහත්වරු ඵහෙම නෑ..ඵයාලා කවදාවත් හොරා කන අය නෙමෙයි...අාසියාවේ අය විතරයි හොරු.
     
    • Love
    • Haha
    Reactions: NRTG and Mr Bones

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672

    Well said...

    https://yts.mx/movies/rocketry-the-nambi-effect-2022

    මේකේ පෙන්නවා මුන් කොච්චර කට්ටක් කැවද කියලා මේ ලෙවෙල් එකට එන්න...

    සැටලයිට් ලෝන්චින් system එක මුන්ට නොදෙන්න හේතුවත් මේකේ තියෙනවා... මුන් එක 0 ඉදලම හදාගෙන අව එකක්..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Well said...

    https://yts.mx/movies/rocketry-the-nambi-effect-2022

    මේකේ පෙන්නවා මුන් කොච්චර කට්ටක් කැවද කියලා මේ ලෙවෙල් එකට එන්න...

    සැටලයිට් ලෝන්චින් system එක මුන්ට නොදෙන්න හේතුවත් මේකේ තියෙනවා... මුන් එක 0 ඉදලම හදාගෙන අව එකක්..
    Haven't watched it. Will do. Thanks!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    It's called the Culture of Frugality. With effective risk taking. They don't repeatedly test systems like NASA. Their scientists are paid less than a fifth in the developed world. Other staff are paid much less. That's the edge.
    They were slow to get to the moon. Russians did it half the time I guess. Unfortunately it crashed. Sad if anyone's scientific projects fail.
    මේක තමයි හේතුව. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    ඕම ගනන් යනවනම් ඉස්සරට ඕනේ ෆැසිසිට් පාලයන් , වහල්ලු වගේ තියාගෙන කන්න විතරක් දීලා වැඩ ගන්න ඕනේ . එතකොට අඩුවට කරන්න ඇහැකි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    සුදු මහත්වරු ඵහෙම නෑ..ඵයාලා කවදාවත් හොරා කන අය නෙමෙයි...අාසියාවේ අය විතරයි හොරු.
    චෑං චූං ගගා කහ පාට පොඩි කුරුමිට්ටො රැලක් ඉන්නෙ. උන් තමයි ලොකුම හොරු. මේ කෝට් කරල තියෙන්නෙ ඒ වගේම පල් හොරෙක් :yes:
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕම ගනන් යනවනම් ඉස්සරට ඕනේ ෆැසිසිට් පාලයන් , වහල්ලු වගේ තියාගෙන කන්න විතරක් දීලා වැඩ ගන්න ඕනේ . එතකොට අඩුවට කරන්න ඇහැකි
    මේක ඇත්ත ඔච්චර බජට් වෙනසක් එන්න විදියක් නැහැ. එහෙම ලෝ කෝස්ට් කරන්න පුළුවන් නම් ඔයිට කලින් චීන්නු කරනවා
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    මේක ඇත්ත ඔච්චර බජට් වෙනසක් එන්න විදියක් නැහැ. එහෙම ලෝ කෝස්ට් කරන්න පුළුවන් නම් ඔයිට කලින් චීන්නු කරනවා
    ඉන්දියාවේ පඩි අඩුයි
    උන්ගෙම රෝ මැටිරියල්
    උන්ගෙම එංජිනියරින්

    ඉතින් ලාභයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    ෆිල්ම් එකක් හදන්නත් ඩොලර් මිලියන දෙසීයක් වගේ යනවා. මුන් මිලියන හැත්තෑ පහෙන් කොහොම කලාද දන්නේ නැහැ
    ISRO Engineer කෙනෙක්ගෙ පඩිය හෙන අඩුයි. Developer කනෙක්ටත් වඩා අඩුයි. අනිත් Labour ත් අඩුවටම එනව ඉන්දියාවෙ. USA වළට කොහොමත් එච්චර අඩුවට කරන්න අමාරුයි
     
    • Like
    Reactions: Mr Bones