මේ සින්දුව මතක් වෙනවද

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,254
    12,778
    113
    🤍
    palleha thread ekak giya copy krpu songs kiyld kohedo ... eke balanna ... kohomath eme amuthu ate gayako daksha na copy kryo withrai
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,999
    1
    100,593
    113
    33
    Kalutara
    මේ පැය තුනකට කලින් රිලීස් කරපු සිංහල සින්දුවක්. මේකේ මම දාලා තියෙන time stamp එකේ ඇහෙන තාලෙයි, යට තියෙන දෙමල සින්දුවේ time stamp එකේ ඇහෙන තාලෙයි අතර සමානකමක් ඇහෙන්නේ නැද්ද?





     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,004
    1
    8,847
    113
    -~උලක් උඩ-~
    Close-up-Eastern-moleEDITED.jpg

    අනිත් ඒවනම් දන්නෙ නෑ..අර සින්හල සින්දුවෙ..මෙන්න මේකෙද්ද කොහෙද DJ කරනවනම් පේනවා :sorry: :sorry: :sorry:


    ------ Post added on Aug 25, 2023 at 10:47 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    Adow Original Eke Music eka witharak ahanakota Pattane
    James Corden Ponnayath Innawa neh Video eke
    Adow meka Rupawahiniye Giya neda ?
    2007 di wage chrismast kittu karala man meka baluwe ART TV eke. subtitles giya da manda .
    December ekata ena cold feeling ekath ekka me film eka baluwe. podi nostalgia parak hithata awa .
     
    • Like
    Reactions: NRTG