අලි ගැන තියෙන කැක්කුම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    අලි ගැන වද වෙන වෙලේ ධර්මයේ හැසිරුනා නම් අඩු තරමේ ඊළඟ ජීවිතයේ අලියෙක් වෙලා දම්වැලෙන් බැඳිලා හෙන්ඩු පාර කන එකෙන් හරි වැලකෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක

    ඒ උනාට ඒ පින්වත් ඇත් රජෙක් කියලා නේ කියන්නේ . පින් කරොත් එහෙම වෙන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දළදාව කියන්නේ බුද්දාගමේ දෙයක්.

    උබෙන් මොකක් හරි ඇහුවම වෙන එකෙක් ගැන කියවන්න එපා බන්.

    මම අහල නෑ බුදුන් වෙනුවෙන් හරක් තියන් හිටිය කියලා. උබ කොහේද එහෙම අහල තියෙන්නේ ?
    උබ ඔය කියන විදයට දානේ ගේන්නේ ඇස්ව කරත්තේ දාගෙන නම් එකත් එපා පයින් කරන්න ඕනේ වගේ කියන්න පුලුවන්.

    මෙතන එහෙම එකක් නෙවෙයි. මේ අලියෙක් හිර කරගෙන තියන් ඉන්නේ බුදුන්ට ගෞරව කරන්න.
    ------ Post added on Aug 25, 2023 at 10:22 PM
    ඉතින් ඒ කියපු දේම ආයේ මම ටයිප් කරන්න ඕනි නෑනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    ඉතින් ඒ කියපු දේම ආයේ මම ටයිප් කරන්න ඕනි නෑනෙ.
    මොකද්ද ඌ කියපු දේ ?
    මම උගෙන ඒ ප්‍රශ්නේ ඇහුවේ නෑ .

    අනික ඇයි උබ ඌව mention කරන්නේ ?
    ඌයි උබයි දෙන්නම එකයි ද ? නැත්නම් ඌ කියන කියන එක උබ හරි කියලා හිතන් ඉන්නවද ? :rofl:
    උබලා දෙන්න පැත්තක බෙදිලා මාත් එක්ක කතා කරනවා වගේ ද උබ හිතන්නේ ?

    උබෙන් මොකක් හරි ඇහුවම අරු කියලා තියනව වගේ කතා කියන්න එපා බන්. මම එහෙම මොකෙක්වත් කියපු දෙයක් උබට කියන්න ගියේ නෑ නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මොකද්ද ඌ කියපු දේ ?
    මම උගෙන ඒ ප්‍රශ්නේ ඇහුවේ නෑ .

    අනික ඇයි උබ ඌව mention කරන්නේ ?
    ඌයි උබයි දෙන්නම එකයි ද ? නැත්නම් ඌ කියන කියන එක උබ හරි කියලා හිතන් ඉන්නවද ? :rofl:
    උබලා දෙන්න පැත්තක බෙදිලා මාත් එක්ක කතා කරනවා වගේ ද උබ හිතන්නේ ?

    උබෙන් මොකක් හරි ඇහුවම අරු කියලා තියනව වගේ කතා කියන්න එපා බන්. මම එහෙම මොකෙක්වත් කියපු දෙයක් උබට කියන්න ගියේ නෑ නේ.
    එයා පිළිවෙලට එකප්ලෙන් කරලා තිබ්බ සීලය කොහොමද පිළිපදින්නේ කියන එක.

    ඒ කියල තියෙන දේම නං මටත් කියන්න තියෙන්නේ ආයේ මොනවට මම ටයිප් කරනවද?

    ඒ කියන ඒක මම හරි කියල දන්නවා සහ හොදට පිළිවෙලට ලියල තියෙනවා.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    එතකොට දවස ගානේ මරන කුකුල්ලු ඌරෝ හරක් පව් නැද්ද ? අනේ මේ 2යි 50හේ තියරි ගේන්නේ නැතුව ඉන්න. අඩුම ඒ අලි ජීවත් වෙනවා. මදුරුවගේ ජීව්තේ වටිනාකමත් අලියගේ වටිනාකමත් මනුස්සයෙක්ගේ වටිනාකමත් කුකුලගේ වටිනාකමත් සමානයි මටනම්. මරනවානම් කිසිම සතෙක් මරන්න හොඳ නෑ. ආත්මාරක්ෂාවට මිස.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    ඒ උනාට ඒ පින්වත් ඇත් රජෙක් කියලා නේ කියන්නේ . පින් කරොත් එහෙම වෙන්න පුලුවන්.
    පින තියෙනව නම් ඇතෙක් වෙයිද? හොර ගණයෝ ඇත්තුන්වත් රවට්ටනවා
     
    • Like
    Reactions: dilann

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දළදාව කියන්නේ බුද්දාගමේ දෙයක්.

    ඒක බුද්ධාගමේ සංකේතයක් විතරද? එතකොට කිසිම දවසක දළදාව ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය ඕකම වෙනස් විදිහට කිව්වොත් දළදාවේ භාරකාරීත්ව තියෙන කෙනා රටේ රජ්ජුරුවෝ කියලා සලකලා නැද්ද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    මම අහල නෑ බුදුන් වෙනුවෙන් හරක් තියන් හිටිය කියලා. උබ කොහේද එහෙම අහල තියෙන්නේ ?
    උබ ඔය කියන විදයට දානේ ගේන්නේ ඇස්ව කරත්තේ දාගෙන නම් එකත් එපා පයින් කරන්න ඕනේ වගේ කියන්න පුලුවන්.

    මෙතන එහෙම එකක් නෙවෙයි. මේ අලියෙක් හිර කරගෙන තියන් ඉන්නේ බුදුන්ට ගෞරව කරන්න.
    ------ Post added on Aug 25, 2023 at 10:22 PM
    මේකට උත්තරයක් දියන්කෝ - බුදුන් දන්නේ නැද්ද කුඹුරු වැඩ කරන්න ගවයා යොදාගන්නවා කියලා ? එහෙමනම් දානය ප්‍රතික්ෂේප නොකලේ ඇයි ? (උබ ඔය කියන විදයට දානේ ගේන්නේ ඇස්ව කරත්තේ දාගෙන නම් එකත් එපා පයින් කරන්න ඕනේ වගේ කියන්න පුලුවන්.) ඉතින් බන් උඹනේ ඔය වගේ ගොන් තර්කයක් ගෙනල්ලා තියෙන්නේ ?

    දැන් බුදුන් දේශනා කෙරුවද අලියා පිටේ මගේ ධාතුන් වඩම්මන්න ඕනේ කියලා ? එහ‍ෙමනම් කොහමද බුදුන්ට අගෞරයක් වෙන්නේ පෙරහැරට අලි යොදා ගත්තා කියලා ..
    උඹ එකම තැන කැරකෙනවා උඹේ තර්කය ඔප්පු කරන්න ..
     
    • Like
    Reactions: Mr Bones and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    මේකට උත්තරයක් දියන්කෝ - බුදුන් දන්නේ නැද්ද කුඹුරු වැඩ කරන්න ගවයා යොදාගන්නවා කියලා ? එහෙමනම් දානය ප්‍රතික්ෂේප නොකලේ ඇයි ? (උබ ඔය කියන විදයට දානේ ගේන්නේ ඇස්ව කරත්තේ දාගෙන නම් එකත් එපා පයින් කරන්න ඕනේ වගේ කියන්න පුලුවන්.) ඉතින් බන් උඹනේ ඔය වගේ ගොන් තර්කයක් ගෙනල්ලා තියෙන්නේ ?

    දැන් බුදුන් දේශනා කෙරුවද අලියා පිටේ මගේ ධාතුන් වඩම්මන්න ඕනේ කියලා ? එහ‍ෙමනම් කොහමද බුදුන්ට අගෞරයක් වෙන්නේ පෙරහැරට අලි යොදා ගත්තා කියලා ..
    උඹ එකම තැන කැරකෙනවා උඹේ තර්කය ඔප්පු කරන්න ..
    අගෞරව නෙවෙයි..
    එහෙම සතෙක් හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ කියලා මම කිව්වේ.
    උබට අනුව එහෙම සතෙක් හිරකරගෙන බුදුන්ගේ ධාතුව වැඩම්මන්න තියාගෙන ඉන්න එකේ අවුලක් නෑ ගැලපෙනවා.

    එයා පිළිවෙලට එකප්ලෙන් කරලා තිබ්බ සීලය කොහොමද පිළිපදින්නේ කියන එක.

    ඒ කියල තියෙන දේම නං මටත් කියන්න තියෙන්නේ ආයේ මොනවට මම ටයිප් කරනවද?

    ඒ කියන ඒක මම හරි කියල දන්නවා සහ හොදට පිළිවෙලට ලියල තියෙනවා.
    ඔයා ඌ කියන කියන දේ ඔක්කොම හරි කියල දෙයක් ඔලුව්න් හදාගෙන ඉන්න එකට මට කරන්න දෙයක් නෑ බන්.

    කවුද ඉතින් දන්නේ උබ උගේ අනුගාමිකයා වගේ එකෙක් කියලා.
    මම උබෙන් අහපු දේට වෙන උන් කියලා තියනව වගේ දෙයක් කියවන්න එපා.
    අදාලම නෑ .
    ------ Post added on Aug 25, 2023 at 10:36 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    පෙරහැර කියන්නේ රජාගේ තේජස රටවැසියාට පෙන්වන්න කරන පොඩි ට්‍රික් එකක්. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් විදියට ඉස්සර ඉඳං සළකපු නිසා කරඬුව පෙරහැරේ වඩම්මවනවා. එච්චරයි. එහෙම නැතුව බුදු දහමයි පෙරහැරයි අතරෙ සම්බන්ධයක් නෑ.
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අගෞරව නෙවෙයි..
    එහෙම සතෙක් හිර කරගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ කියලා මම කිව්වේ.
    උබට අනුව එහෙම සතෙක් හිරකරගෙන බුදුන්ගේ ධාතුව වැඩම්මන්න තියාගෙන ඉන්න එකේ අවුලක් නෑ ගැලපෙනවා.

    ඔයා ඌ කියන කියන දේ ඔක්කොම හරි කියල දෙයක් ඔලුව්න් හදාගෙන ඉන්න එකට මට කරන්න දෙයක් නෑ බන්.

    කවුද ඉතින් දන්නේ උබ උගේ අනුගාමිකයා වගේ එකෙක් කියලා.
    මම උබෙන් අහපු දේට වෙන් උන් කියලා තියනව වගේ දෙයක් කියවන්න එපා.
    අදාලම නෑ .
    ------ Post added on Aug 25, 2023 at 10:36 PM
    ඒ දාලා තියෙන්නේ සූත්‍ර වල තියෙන ඒව බං. උබ කියෙව්වත් ඒව එහෙන්ම තියෙනවා. අපි දෙන්නම රිෆර් කරන්නේ එකම තියරි ටික නිසා අනුගාමික සීන් එකක් නෑ මට කියන්න පුළුවන් විදියට වඩා හොදට පැහැදිලි කරලා තියෙනවා එච්චරයි. සමහර විට උබ ඒව රිෆර් කරල නැති නිසා අනුගාමික වගේ දෙයක් හිතනවා ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    ඒ දාලා තියෙන්නේ සූත්‍ර වල තියෙන ඒව බං. උබ කියෙව්වත් ඒව එහෙන්ම තියෙනවා. අපි දෙන්නම රිෆර් කරන්නේ එකම තියරි ටික නිසා අනුගාමික සීන් එකක් නෑ මට කියන්න පුළුවන් විදියට වඩා හොදට පැහැදිලි කරලා තියෙනවා එච්චරයි. සමහර විට උබ ඒව රිෆර් කරල නැති නිසා අනුගාමික වගේ දෙයක් හිතනවා ඇති.
    උබෙන් දෙයක් ඇහුවම වෙන එකෙක්ගේ කතාවක් කියන්න එපා. මම දන්නේ නෑ උබල දෙන්න එකම දේ කියවනවා කියලා.
    එහෙම නම් මට උබෙන් අහන්න ඕන නෑ නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබෙන් දෙයක් ඇහුවම වෙන එකෙක්ගේ කතාවක් කියන්න එපා. මම දන්නේ නෑ උබල දෙන්න එකම දේ කියවනවා කියලා.
    එහෙම නම් මට උබෙන් අහන්න ඕන නෑ නේ.
    උබ දන්නේ නැද්ද එතකොට අපි දෙන්නම උත්තර දුන්නේ බුද්ධාගම ගැන නෙ. එකේ මගේ සූත්‍ර අනික් කෙනාගෙ සූත්‍ර කියල දෙකක් නෑ නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    උබ දන්නේ නැද්ද එතකොට අපි දෙන්නම උත්තර දුන්නේ බුද්ධාගම ගැන නෙ. එකේ මගේ සූත්‍ර අනික් කෙනාගෙ සූත්‍ර කියල දෙකක් නෑ නේ.
    අනිත් උනුත් උත්තර දෙන්නේ ඒ ගැන තමයි. උබල් දෙන්න විතරක් එකට කතා වෙලා උත්තර දෙනවා කියලා මම අද දන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අනිත් උනුත් උත්තර දෙන්නේ ඒ ගැන තමයි. උබල් දෙන්න විතරක් එකට කතා වෙලා උත්තර දෙනවා කියලා මම අද දන්නේ
    කතා වෙලා එකක් අමුතුවෙන් කියන්න දෙයක් නෑ එකම විශය ඇතුලේ නං උත්තර දෙන්නේ. උපුටා දක්වන්න පුළුවන්.

    පේන්නේ උත්තරයට වඩා උත්තරේ දෙන කෙනා වැදගත් වගේ. කොහොමත් තර්කයත් අන්තිමට වෙනස් උනානේ.

    .

    මේක බුදු හාමුදුරුවන්ට ගිහි අය කරන පූජාවක්. දලදා මාලිගාවත් ගිහි බාර කාරිත්වය යටතේ තියෙන්නේ. එකෙන් ගිහි අයට කොහොමත් කර්මයක් රැස් වෙනවා ඒක වෙනුවෙන් කරන දේවල් වලට. අලින්ට කරන සැලකිලි අනුව එක තීරණය වෙයි. ඒක කොහොමත් ඕනිම දෙකින් වෙන දෙයක්.

    බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව (මේකට මුල් ග්‍රිංතන්දර්ගේ උත්තර බලන්න).

    බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.
     
    • Haha
    • Like
    Reactions: S_M_S and dilann

    බයිලා වැඩක් නැ . ග්‍රීන්තන්ඩරයෙක් අදාළත් නෑ .
    උබෙන් දෙයක් ඇහුවම පුලුවන් නම් උත්තර දීපං එක එකා ගැන කියවන්නේ. උබට ඌව බුදුහාමුදුරුවෝ වගේ පෙනුනට මට කරන්න දෙයක් නෑ බන්. :rofl:
    උබට ඌ කියන කියන් දේ හරි වගේ පෙනුනට අනිත් උන්ට එහෙම නැ බන්.

    ඕක කරන්නේ ගිහි අය ද පැවදි අයද කියන එක ගැන අවුලක් නෙවෙයි තියෙන්නේ.
    සිද්ධියයි , සිද්ධියට භාජනය වෙන දෙයයි අතර නොගැලපීමක් තේරුම් ගන්න බැරිව "බුද්ධ ධරමය හැරියට තේරුම් අරගෙන නෑ" කියලා අනිත් උන්ට කියලා වැඩක් නෑ . :rofl: ..

    උබ දන්නා බුදු දහමට ආනුව සතෙක් බලෙන් අල්ලලාගෙන ජිවිත කාලෙම ඇවිත් හිර කරගෙන දන්වැල් දාගෙන ඉන්න එක කිසිම අවුලක් නැති දෙයක් ද??
     
    බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව (මේකට මුල් ග්‍රිංතන්දර්ගේ උත්තර බලන්න). බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.