street burger left ගුපියනේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    උත්තරේ වැරදියි නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් මල් පොන්න වේස බයියෝ. ආපහු ට්‍රයි කරපන්
    සල්ලි ගෙවන ටොයිලට් වලට ගිහින් පුක දිලාද පොන්නයෝ සල්ලි නොගෙවා එළියට එන්නේ🤭👌🤣
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒක ප්‍රයිවට් තැනක් නෙවෙයිනෙ බන්. ඕනෙ කෙනෙක්ට ගිහින් කන්න පුලුවන්
    ------ Post added on Aug 25, 2023 at 4:25 PM

    නැහැ මන් කියන්න හැදුවේ බන් අර එක වීඩියෝ කරලා fb හරි media එකට හරි දෙන එක වැරදියි නේද? එතන වැඩකරන උන්ගේ මුණුත් පේනවනේ. මන් කියන්නේ රෙස්ටුරන්ට් එක වැරදිද නැද්ද කියන එක නෙවයි. වීඩියෝ කරලා පබ්ලික් දාන එක.
     
    • Like
    Reactions: hasithayad

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    quote eke ithu tika edit karala ain kale ai? :lol:

    "Based on the recommendations of USDA, uncooked ground beef lasts around
    four months."

    Oya taste eka gana. Taste eka adu wenna puluwan lu.
    Health gana gaththoth ona tharan kal thiyagaththata awulak na kiyala kiyanne.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Nitros ද කෑවෙ?
    නැහැ නැහැ BBQ Piston කියන එකයි Crispi Chicken 1.0 කියන එකයි. 1.0 එක මරු හැබයි. :lol:

    ඔයා හයිපයි ද?
    හනේ මොන හයි පයිද බන්. නිකන් ඉද්දි ඉතින් වෙනසකටත් එක්ක කල බලන්න කියල ගියේ. එක එක ට්‍රය් කරන්න කියල හිතාගන.
    ------ Post added on Aug 25, 2023 at 11:51 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    gourmet burgers කියල ඉස්සරහින් ලොකුවට දාගෙන ලොකු ලොකු over priced burgers sell කරන්නෙ. කුස්සිය දැක්කම එපා උනා.
    ow unge thiyenne ammata hikena ganan. kanna asawak thibba welawata ita kalin me video eka dakka. dan e asawa nathi wela giya :D
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    "According to the USDA, frozen meat kept at 0°F or lower will always technically be safe to eat. This low temperature prevents the growth of microorganisms and microbes like bacteria and mold."

    https://www.colemannatural.com/blog/how-long-can-you-keep-meat-in-the-freezer/

    "Ground beef is safe indefinitely if kept frozen"

    https://ask.usda.gov/s/article/How-long-can-you-freeze-ground-beef

    me freezer wala 0 wath below 0 wath yanne naha mitto.ehema 0 yanawa nam munta burger hadanna dawas deka thunakata kalin patty eka eliyen thiyanna wenawa. ethakota ithin burger hadanna wenne naha
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,382
    5,735
    113
    Burger eka 2800 nemei +VAT, ekiyanne 3150 wage wenawa..
    namuth oke raata pirenna senaga.. cashiers la 2-3nek indalath polime inna ona order eka denna..
    uber eats, pick me karayonta enna wenama door ekak pawa thiyanawa echchcrata orders..
    thawa colombo langama 10km wage athulatha branches 4k thiyanawa.. hama ekema pirenna senaga..

    lankawa bankrupt kiwwata europe unta wadaa hamba karana, buying power eka thiyana ewun mehe ona tharam innawa..
    eka weradi machan, mehemai lankawe 100% poor neh. lankawe 10% wage rich, tawath 20% wage middle income, thawat 10-15%k borderline inne. okkoma gattama 35% wage hoda income ekak tiyena aya. 35% kiyanne poluation eken 50%k baluwath 3.8M. laksha 38k. oken 5% oya restaurant ekata 1time (eka parak awuruddatama) awot 190,000 yearly enawa. e kiyanne dawasata 520k. daily 1.5M in sales eka burger ekak gane sell karat. burger ekakin rs500 profit tibbat 260,000 daily. ithin owa pirila tibbata owata enne mulu wealthy, middle income ayagen 5%-10% wage. unta e athi business eka karan yanna. anika duppat kollo kellot salli kiyak hari ekathu karala okakata enawa.

    e nisa restaurant pirila tibba kiyala rataka situation eka maninna beh.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    පෙන්නපු එක හොඳයි.
    ඇත්තම කතාව ඉතින් කොහෙත් ඔහොමතමයි 😓
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,362
    86,617
    113
    ආශ්චර්යමත් රටක
    කුණු තෙල් වලින් හදන ජරාව විකුණලා ටීවී එකේ, යූටියුබ් එකේ දෙන ටෝක් බලන්න එපැයි. අමො අමො මේක තමා රට බිස්නස් කරන්න, ගෝට් චීස් කොයිවෙලෙත් ඉවරයි බ්ලා බ්ලා… 🤣🤣🤣🤣

    වෙන රටක නං ඕව කරන්න බෑ තමා 😂😂😂
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    Authentic burger 🍔 එකක් කන්න තැනක් කියපන් බලන්න.