thread eka kiyawana un decide kerai wate yanne kawde..rewila inne kawde kiyelaවටේ යන්නේ නෑ . බලපං මම එකම දේ අහල තියෙන්නේ . අයිති කාරයෙක් ගැන ඇහුවේ නෑ . සිද්ධිය ගැන ඇහුවේ.
thread eka kiyawana un decide kerai wate yanne kawde..rewila inne kawde kiyelaවටේ යන්නේ නෑ . බලපං මම එකම දේ අහල තියෙන්නේ . අයිති කාරයෙක් ගැන ඇහුවේ නෑ . සිද්ධිය ගැන ඇහුවේ.
උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?thread eka kiyawana un decide kerai wate yanne kawde..rewila inne kawde kiyela

බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව (මේකට මුල් ග්‍රිංතන්දර්ගේ උත්තර බලන්න). බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.
itin ekane yako sudda sinhalen kiwwe siddiya kerana ekaata paw pirenewa kiyela?.....siddi nikan wenewada??උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?
උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම .![]()
ඉතින් බන් ස්වකැමත්තෙන් ගියා කියලනේ ඔය බලන්හිටිය වගේ කියපු අය කියල තියෙන්නෙ. අන්තිමට කන්ථක අශ්වයා දුකට හදවත පැලිලා මරුන කියලයි සාහිත්‍යයේ තියෙන්නේ.සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ ..
මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...
චන්න ඇමති මාධ්‍ය සාකච්චාවක් තියල කියල තියෙන්නෙ මම හිතන්නේ...හුම්ම්ආගම පැත්තෙ Thread වල උන්ම අහනව ඇයි හරක් විතරද පව් හාල්මැස්සෝ පව් නැද්ද කියල. දිව දෙකේ ඇරියස් ජීවිතඑළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලු![]()
සතෙක් මරන්නෙපා කියල කියල තියනව. "හිර කරන්" (ඒ වචනෙ උඹ දකින්න ඕන විදිය) හීලෑ කරන් (කන්න බොන්න දීල නාවල බෙහෙත් කරළ) ඉන්න එක ගැන ආගමේ මුකුත් කියල නෑ. ඒත් මේක ආගමට වඩා සංස්කෘතික දෙයක්. ඔතන ඉතින් උඹෙ හිතට එකගව බැලුවොත් උඹට තියෙන්නෙ සත්ව කරුණාවක් නෙමෙයි ඇරියස් එකක්. ගම මීගමුවෙනම් උපදින්නෙත් ඇරියස් එක්ක. ඕක සාමාන්‍යයි. ඒ නිසා මම කැමතිත් නෑ උඹට මේව ගැන Reply දාන්න.උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?
උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම .![]()
ඉතින් යකෝ සිද්ධිය කරන එකාට පව් පිරෙන්නේ ඒක බුදු දහමට අනුව වැරදි ක්‍රියාවක් නිසා නේ .itin ekane yako sudda sinhalen kiwwe siddiya kerana ekaata paw pirenewa kiyela?.....siddi nikan wenewada??
pissuda?

උත්තර දීපල්ලා, හැබැයි. zoo එකේ සත්තු ගැන එහෙම කතා කරන්න ඔට්ටු නෑ ඕං."සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම .![]()
මටත් ඕක මතක් උනා මචන් හරක් මරන්න එපා කිව්වම අහනවා හාල්මැස්සෝ කුකුල්ලු කමනැද්ද කියලආගම පැත්තෙ Thread වල උන්ම අහනව ඇයි හරක් විතරද පව් හාල්මැස්සෝ පව් නැද්ද කියල. දිව දෙකේ ඇරියස් ජීවිත
itin ali hadana un eka balaagani...ඉතින් යකෝ සිද්ධිය කරන එකාට පව් පිරෙන්නේ ඒක බුදු දහමට අනුව වැරදි ක්‍රියාවක් නිසා නේ .
ඉතින් ඕක ඇහුවේ මම. උබෙන් ඇහුවේ නෑ කාට ද පින් , කාටද පව කියලා.
![]()

zoo එකේ සිංහයා හිලෑ කරලද ඉන්නේ ?හීලෑ කරන් (කන්න බොන්න දීල නාවල බෙහෙත් කරළ)
මෙච්චර වෙලා ගිහින් උබට තාම මම මුලින් කියපු දේවත් තේරිලා නෑ .itin ali hadana un eka balaagani...
baudhdhayo kiyela lankawe tiyena mas kada wahanna yanne nane budu dahamata anuwa weredi kiyela![]()
ඉතිං පැටියා කාලෙ පොඩි පෙට්ටියක දාලා තියෙනවා නේද එහෙ මෙහෙ යයි, සත්තු අල්ලලයි, වාහන වල හැප්පෙයි කියලා.පූසෝ කොහෙද හිර කරන් ඉන්නෙ. අපේ එකා එලව ගන්න බැරුව ඉන්නෙ...![]()
මට තියෙන්නේ සත්ව කරුණාවක් කියලා මම කොහෙද කිව්වේ.උඹෙ හිතට එකගව බැලුවොත් උඹට තියෙන්නෙ සත්ව කරුණාවක් නෙමෙයි
gihi bauddhayo budda poojawatath mas denewa.....gihi bauddhayo tamai perehera keranneth..unta awlak naththan itin wena kaatawath adaalama na...awul wage nan keranna deyakuth nazoo එකේ සිංහයා හිලෑ කරලද ඉන්නේ ?
මෙච්චර වෙලා ගිහින් උබට තාම මම මුලින් කියපු දේවත් තේරිලා නෑ .
බෞද්ධයො ඉන්න ඕන විදියක්ගැන නෙවෙයි කිව්වේ.
අලියෙක් හිරකරගෙන ඉන්න එක දළදාව වෙනුවෙන් කියන එකේ නොගැලපීම.
------ Post added on Aug 26, 2023 at 9:45 AM
දැට්'ස් මා බෝයි. දැන් උඹ ඔක්කොම පටලවාගෙන මං මුලා වී පාර හොයාගෙන වෙලා තියෙන්නෙ.zoo එකේ සිංහයා හිලෑ කරලද ඉන්නේ ?
මූ ඊයේ මගේ පිගානේ තිබුන පපඩම් කැල්ලටත් වැඩේ දීලඉතිං පැටියා කාලෙ පොඩි පෙට්ටියක දාලා තියෙනවා නේද එහෙ මෙහෙ යයි, සත්තු අල්ලලයි, වාහන වල හැප්පෙයි කියලා.
එලවන්න එපා. යන්නෙත් නැති වෙයි. තව ටික දවසකින් උඹව එලවලා උඹේ ඇඳේ නිදාගනියි.![]()

gihi bauddhayo budda poojawatath mas denewa.....gihi bauddhayo tamai perehera keranneth..unta awlak naththan itin wena kaatawath adaalama na...awul wage nan keranna deyakuth na