අලි ගැන තියෙන කැක්කුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    thread eka kiyawana un decide kerai wate yanne kawde..rewila inne kawde kiyela
    උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?

    උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
    ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම . :rofl:
     
    • Haha
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව (මේකට මුල් ග්‍රිංතන්දර්ගේ උත්තර බලන්න). බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.

    ඒක නිකං හරියට බුදුහාමුදුරුවෝ මස් කන්නේ නෑ හැබැයි හොදි කනවා වගේ 😆
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?

    උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
    ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම . :rofl:
    itin ekane yako sudda sinhalen kiwwe siddiya kerana ekaata paw pirenewa kiyela?.....siddi nikan wenewada??

    pissuda?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ .. :rofl:
    මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...
    ඉතින් බන් ස්වකැමත්තෙන් ගියා කියලනේ ඔය බලන්හිටිය වගේ කියපු අය කියල තියෙන්නෙ. අන්තිමට කන්ථක අශ්වයා දුකට හදවත පැලිලා මරුන කියලයි සාහිත්‍යයේ තියෙන්නේ. :eek: චන්න ඇමති මාධ්‍ය සාකච්චාවක් තියල කියල තියෙන්නෙ මම හිතන්නේ...හුම්ම්:-)
     
    • Like
    Reactions: dilann

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    එළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලු :ROFLMAO:
    ආගම පැත්තෙ Thread වල උන්ම අහනව ඇයි හරක් විතරද පව් හාල්මැස්සෝ පව් නැද්ද කියල. දිව දෙකේ ඇරියස් ජීවිත
    උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?

    උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
    ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම . :rofl:
    සතෙක් මරන්නෙපා කියල කියල තියනව. "හිර කරන්" (ඒ වචනෙ උඹ දකින්න ඕන විදිය) හීලෑ කරන් (කන්න බොන්න දීල නාවල බෙහෙත් කරළ) ඉන්න එක ගැන ආගමේ මුකුත් කියල නෑ. ඒත් මේක ආගමට වඩා සංස්කෘතික දෙයක්. ඔතන ඉතින් උඹෙ හිතට එකගව බැලුවොත් උඹට තියෙන්නෙ සත්ව කරුණාවක් නෙමෙයි ඇරියස් එකක්. ගම මීගමුවෙනම් උපදින්නෙත් ඇරියස් එක්ක. ඕක සාමාන්‍යයි. ඒ නිසා මම කැමතිත් නෑ උඹට මේව ගැන Reply දාන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    itin ekane yako sudda sinhalen kiwwe siddiya kerana ekaata paw pirenewa kiyela?.....siddi nikan wenewada??

    pissuda?
    ඉතින් යකෝ සිද්ධිය කරන එකාට පව් පිරෙන්නේ ඒක බුදු දහමට අනුව වැරදි ක්‍රියාවක් නිසා නේ .
    ඉතින් ඕක ඇහුවේ මම. උබෙන් ඇහුවේ නෑ කාට ද පින් , කාටද පව කියලා.
    :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම . :rofl:
    උත්තර දීපල්ලා, හැබැයි. zoo එකේ සත්තු ගැන එහෙම කතා කරන්න ඔට්ටු නෑ ඕං.
    ගෙවල් වල ඇති කරන බල්ලො, පූසො, ගිරව්, lovebirds ඔට්ටුත් නෑ හරිය?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ආගම පැත්තෙ Thread වල උන්ම අහනව ඇයි හරක් විතරද පව් හාල්මැස්සෝ පව් නැද්ද කියල. දිව දෙකේ ඇරියස් ජීවිත
    මටත් ඕක මතක් උනා මචන් හරක් මරන්න එපා කිව්වම අහනවා හාල්මැස්සෝ කුකුල්ලු කමනැද්ද කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඉතින් යකෝ සිද්ධිය කරන එකාට පව් පිරෙන්නේ ඒක බුදු දහමට අනුව වැරදි ක්‍රියාවක් නිසා නේ .
    ඉතින් ඕක ඇහුවේ මම. උබෙන් ඇහුවේ නෑ කාට ද පින් , කාටද පව කියලා.
    :rofl:
    itin ali hadana un eka balaagani...
    baudhdhayo kiyela lankawe tiyena mas kada wahanna yanne nane budu dahamata anuwa weredi kiyela :rofl:
     
    • Like
    Reactions: S_M_S and Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    හීලෑ කරන් (කන්න බොන්න දීල නාවල බෙහෙත් කරළ)
    zoo එකේ සිංහයා හිලෑ කරලද ඉන්නේ ?

    itin ali hadana un eka balaagani...
    baudhdhayo kiyela lankawe tiyena mas kada wahanna yanne nane budu dahamata anuwa weredi kiyela :rofl:
    මෙච්චර වෙලා ගිහින් උබට තාම මම මුලින් කියපු දේවත් තේරිලා නෑ .

    බෞද්ධයො ඉන්න ඕන විදියක්ගැන නෙවෙයි කිව්වේ.
    අලියෙක් හිරකරගෙන ඉන්න එක දළදාව වෙනුවෙන් කියන එකේ නොගැලපීම.
    ------ Post added on Aug 26, 2023 at 9:45 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පූසෝ කොහෙද හිර කරන් ඉන්නෙ. අපේ එකා එලව ගන්න බැරුව ඉන්නෙ...:angry:
    ඉතිං පැටියා කාලෙ පොඩි පෙට්ටියක දාලා තියෙනවා නේද එහෙ මෙහෙ යයි, සත්තු අල්ලලයි, වාහන වල හැප්පෙයි කියලා. ☹️

    එලවන්න එපා. යන්නෙත් නැති වෙයි. තව ටික දවසකින් උඹව එලවලා උඹේ ඇඳේ නිදාගනියි. 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    උඹෙ හිතට එකගව බැලුවොත් උඹට තියෙන්නෙ සත්ව කරුණාවක් නෙමෙයි
    මට තියෙන්නේ සත්ව කරුණාවක් කියලා මම කොහෙද කිව්වේ.

    බෞද්ධයෙක් විදියට බුදුන් ට ගෞරව කරන්න කියලා අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන , උන්ව දන්වැල් දාගෙන ඉන්න එකේ නොගැලපීම දකින එක ගැන මම කිව්වේ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    1693023697905.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    zoo එකේ සිංහයා හිලෑ කරලද ඉන්නේ ?

    මෙච්චර වෙලා ගිහින් උබට තාම මම මුලින් කියපු දේවත් තේරිලා නෑ .

    බෞද්ධයො ඉන්න ඕන විදියක්ගැන නෙවෙයි කිව්වේ.
    අලියෙක් හිරකරගෙන ඉන්න එක දළදාව වෙනුවෙන් කියන එකේ නොගැලපීම.
    ------ Post added on Aug 26, 2023 at 9:45 AM
    gihi bauddhayo budda poojawatath mas denewa.....gihi bauddhayo tamai perehera keranneth..unta awlak naththan itin wena kaatawath adaalama na...awul wage nan keranna deyakuth na
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    zoo එකේ සිංහයා හිලෑ කරලද ඉන්නේ ?
    දැට්'ස් මා බෝයි. දැන් උඹ ඔක්කොම පටලවාගෙන මං මුලා වී පාර හොයාගෙන වෙලා තියෙන්නෙ. 🙁

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතිං පැටියා කාලෙ පොඩි පෙට්ටියක දාලා තියෙනවා නේද එහෙ මෙහෙ යයි, සත්තු අල්ලලයි, වාහන වල හැප්පෙයි කියලා. ☹️

    එලවන්න එපා. යන්නෙත් නැති වෙයි. තව ටික දවසකින් උඹව එලවලා උඹේ ඇඳේ නිදාගනියි. 😂
    මූ ඊයේ මගේ පිගානේ තිබුන පපඩම් කැල්ලටත් වැඩේ දීල:frown:
     
    • Sad
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    gihi bauddhayo budda poojawatath mas denewa.....gihi bauddhayo tamai perehera keranneth..unta awlak naththan itin wena kaatawath adaalama na...awul wage nan keranna deyakuth na

    කරන්නේ ගිහි ද පැවදි ද කියලා නෙවෙයි නේ බන් මෙච්චර වෙලා ඇහුවේ.

    දැන් බුදුන් වෙනුවෙන් කියලා මොකෙක් හරි එකෙක් බිලි පුජාවක් කරාම උබට අනුව එකේ නොගැලපීම ක් පෙන්වාද නැද්ද.

    අන්න ඒ වගේ සතෙක් හිර කරන් ඉන්න එක බුදුන්ට ගෞරව කරන්න කියන එකේ නොගැලපීම ගැන කිව්වේ.

    මේ මස් දානෙට දෙන ඒවා, මම කිව්වේ නෑ .
    මස් දානෙට් දෙන එකේ වරද්ද්කුත් මට පෙන්නේ නෑ . දානයක් වෙනුවෙන්ම සත්තු මරණ එකේ නම් නොගැලපීම ක් තියනව.
     
    • Haha
    Reactions: dayt0na