Drawing Pad use karana un warella?

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    huion hs610s tynwa awrudu 4k 5k wenwa badu wada elatma thma.

    wacom hodai over priced. anika wacom aluthen ena ewa qulity awle kyala godak un kynne.

    VEIKK no idea.

    XP PEN ewath hodai.

    ඔය ඔක්කොම එකම තමයි rebrand කරලා තියෙන්නේ.

    mokda ban e kathawa?
    ------ Post added on Aug 26, 2023 at 8:14 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    huion hs610s tynwa awrudu 4k 5k wenwa badu wada elatma thma.

    wacom hodai over priced. anika wacom aluthen ena ewa qulity awle kyala godak un kynne.

    VEIKK no idea.

    XP PEN ewath hodai.

    mokda ban e kathawa?
    ------ Post added on Aug 26, 2023 at 8:14 PM
    ඔය ඔක්කෝම එකම Company ඒකෙ හදල වෙන වෙන brand names වලින් විකුණන ඒවා බං. Rebranded.
     
    • Like
    Reactions: jhnnwp

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    -Huion
    -Wacom
    -VEIKK

    mewa walin honda brand eka mokadda?
    life span eka ehema wadi, pen pressure ehema wadi?
    ඔය Price,performance,quality තුනෙන්ම ගත්තොත් උඩින්ම ඉන්නේ Wacom තමයි.මිල නම් වැඩි අනිත් දෙක වැඩි නිසා.ඉස්සර නම් උන්ට දැන් වගේ තරඟකාරයෝ හිටියේ නෑ ෆීල්ඩ් එකේ.

    සල්ලි තියෙනවා නම් Wacom එකකට ඉන්ස්වෙස්ට් කරපන්.

    උඹ ඔතන දාලා නැති කම්පැණියක් තියෙනවා..ugee

    1998 චීනේ පටන් ගත්තු එකක් ඕක..දැනට ugee ,XP Pen බ්‍රෑන්ඩ් දෙකම HANVON UGEE group එක යටතේ තියෙනවා කියන්නේ.

    XP PEN කියන්නේ නම් 2005 ජපානයෙන් පටන් ගත්තු එකක්..

    ඊටපස්සේ තමයි Huion එහෙම එන්නේ.2011 විතර.

    GAOMON එහෙම 2011 වගේ ඉදන් හිටියට ඉන්ටර් නැෂනල් මාකට් එකට එන්නේ 2016 දී.

    තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Parblo කියලා. ඒක 2015 ආපු එකක්..

    උඹ කියලා තියෙන Veikk එක 2009 පටන් ගත්තු එකක්.

    දැන් ඔය ඔක්කොම වගේ චයිනීස් තමයි.පෙන් ටැබ්ලට් ගහන උන් ගැන විතරයි ඔය කිව්වේ.. ආට් වැඩවලට standalone ටැබ් ගහන කම්පැණිත් ඉන්නවා.

    ඔය කිව්ව ඒවා තරම් ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් තියෙනවා..
    Artisul -මේක තායිවන් වල හදන්නේ
    Xencelabs - 2019 පටන් ගත්තු එකක්..මුන්ගේ ටැබ් Wacom වල මිලට කිට්ටුයි.(wacom වල වැඩ කරපු එවුන් ටිකක් කඩාගෙන ඇවිත් මේක හැදුවා කියලයි කියන්නේ)හැබැයි මේකත් අයිති චීනේ Hanvon Ugee එකට කියලයි කියන්නේ.

    Wacom වලට යන්න බැරි නම් Huion ,XP Pen වගේ පලයන්..

    මගේ ලග XP Pen එකක් තියෙනවා.

    Huion වල ගණන් ටික ටික වැඩි වෙන ගතියක් මට නම් පේන්නේ.

    මිල ගත්තොත් Huion වලට වඩා අඩුවට XP Pen tablets ගන්න පුලුවන්(සේල් තියෙන කාලේට මේ ස්ටෝ දෙකට ඇහැ ගෙන ඉදපන් XP Pen එකක් ගන්න ආස නම්..ලොකු පෙන් ටැබ් එකක් 15ට වඩා අඩුවට යනවා... Link1 ,Link2).veikk වල ඊටත් අඩුයි.හැබැයි veikk වල මුලින් ආපු මොඩල් වල හෙනට කේස් තිබ්බා.ඒ හින්දා අලුත් මොඩල් එකකට පලයන් වෙන කරන්නම දෙයක් නැතිනම්..(veikk එකක් ගන්නවා නම් විතරයි.)

    හුගක්ම අවුල් එන්නේ Drivers වල තමයි.
     
    • Like
    Reactions: jennt and jhnnwp

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Huion පාවිච්චි කරනවා 2019 ඉඳල. මේ වෙනකන් කිසිම අව්ලක් නැතුව වැඩ. මට නම් කියන්න කිසිම අව්ලක් නැහැ.

    එක විතරක් use කරලා තියන නිසා අනිත් බ්‍රන්ඩ්ස් ගැන කියන්න දන්නේ නැහැ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඔය Price,performance,quality තුනෙන්ම ගත්තොත් උඩින්ම ඉන්නේ Wacom තමයි.මිල නම් වැඩි අනිත් දෙක වැඩි නිසා.ඉස්සර නම් උන්ට දැන් වගේ තරඟකාරයෝ හිටියේ නෑ ෆීල්ඩ් එකේ.

    සල්ලි තියෙනවා නම් Wacom එකකට ඉන්ස්වෙස්ට් කරපන්.

    උඹ ඔතන දාලා නැති කම්පැණියක් තියෙනවා..ugee

    1998 චීනේ පටන් ගත්තු එකක් ඕක..දැනට ugee ,XP Pen බ්‍රෑන්ඩ් දෙකම HANVON UGEE group එක යටතේ තියෙනවා කියන්නේ.

    XP PEN කියන්නේ නම් 2005 ජපානයෙන් පටන් ගත්තු එකක්..

    ඊටපස්සේ තමයි Huion එහෙම එන්නේ.2011 විතර.

    GAOMON එහෙම 2011 වගේ ඉදන් හිටියට ඉන්ටර් නැෂනල් මාකට් එකට එන්නේ 2016 දී.

    තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Parblo කියලා. ඒක 2015 ආපු එකක්..

    උඹ කියලා තියෙන Veikk එක 2009 පටන් ගත්තු එකක්.

    දැන් ඔය ඔක්කොම වගේ චයිනීස් තමයි.පෙන් ටැබ්ලට් ගහන උන් ගැන විතරයි ඔය කිව්වේ.. ආට් වැඩවලට standalone ටැබ් ගහන කම්පැණිත් ඉන්නවා.

    ඔය කිව්ව ඒවා තරම් ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් තියෙනවා..
    Artisul -මේක තායිවන් වල හදන්නේ
    Xencelabs - 2019 පටන් ගත්තු එකක්..මුන්ගේ ටැබ් Wacom වල මිලට කිට්ටුයි.(wacom වල වැඩ කරපු එවුන් ටිකක් කඩාගෙන ඇවිත් මේක හැදුවා කියලයි කියන්නේ)හැබැයි මේකත් අයිති චීනේ Hanvon Ugee එකට කියලයි කියන්නේ.

    Wacom වලට යන්න බැරි නම් Huion ,XP Pen වගේ පලයන්..

    මගේ ලග XP Pen එකක් තියෙනවා.

    Huion වල ගණන් ටික ටික වැඩි වෙන ගතියක් මට නම් පේන්නේ.

    මිල ගත්තොත් Huion වලට වඩා අඩුවට XP Pen tablets ගන්න පුලුවන්(සේල් තියෙන කාලේට මේ ස්ටෝ දෙකට ඇහැ ගෙන ඉදපන් XP Pen එකක් ගන්න ආස නම්..ලොකු පෙන් ටැබ් එකක් 15ට වඩා අඩුවට යනවා... Link1 ,Link2).veikk වල ඊටත් අඩුයි.හැබැයි veikk වල මුලින් ආපු මොඩල් වල හෙනට කේස් තිබ්බා.ඒ හින්දා අලුත් මොඩල් එකකට පලයන් වෙන කරන්නම දෙයක් නැතිනම්..(veikk එකක් ගන්නවා නම් විතරයි.)

    හුගක්ම අවුල් එන්නේ Drivers වල තමයි.
    AliExpress Standard Shipping ewaida?
    Tracking Unavailable nisa magadiussaida?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    AliExpress Standard Shipping ewaida?
    Tracking Unavailable nisa magadiussaida?
    Post in thread 'Anniversary Sale - Graphic Tablet (10*6 Inch) for Rs. 15,200'
    https://elakiri.com/threads/anniver...10-6-inch-for-rs-15-200.2097431/post-28749431

    ඔය ස්ටෝ දෙකෙන් ටැබ් ගත්ත දෙන්නෙක් හිටියා.දෙකම ඇවිත් තිබ්බා .එක්කෙනෙකුට විතරක් ටැක්ස් වැදිලා තිබ්බා.

    ෂුවර් නැත්නම් ෂිපින් වලටත් එක්ක ගෙවලා xp pen official store එකෙන් ගන්න.මම ගෙනාවේ එහෙමයි වැඩි හොදට කියලා.ෂිපින් වලට ඩොලර් 15 ගන්නවා.Aliexpress වලට වඩා නම් ගණන් වැඩියි මුන්ගේ.
    මේ දවස් ටිකේ උන්ගේ Anniversary sale එකට වවුචර් එහෙම දීලා තිබ්බා..මෙතනින් ගිහින් බලපන්.ට්‍රයි කරලා බලපන් උඹේ වෙලාව හොඳ නම් ටැබ් එකක් ෆ්‍රී සෙට් වෙන්නත් පුලුවන් :P

    https://www.xp-pen.com/18th-anniversary

    එන එකක් නෑ කියලා හිතෙනවා නම් ලංකාවෙන් Huion වගේ එකක් ගනින්.XP Pen මොඩල් නම් ලංකාවේ වැඩිය දැකලා නෑ විකුණන්න තියෙනවා.

    Veikk නම් ඩරාස් එකේ තිබ්බා අඩුවට.හැබැයි අර කිව්ව පරණ මොඩල්..හැබැයි ලෙඩ.. උන්ගේ අලුත් මොඩල් එකක් තිබ්බා VEIKK Voila L කියලා .ඒක නම් ටිකක් ශේප් කියනවා.රිවීව් වීඩියෝ වල නම් අවුලක් තියෙනවා දැක්කේ නෑ තාම. 16,500 අඩු වෙන් පුලුවන් ඒක ගන්න.ෆ්‍රී ෂිපින් එක්ක..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    wacom ekak thiyenne. wacom gannawanm intuos pro ekakwath ganna. adu ganan models echchara wadak naha dan ganan wala hatiyata watinne watinne naha.
    aye ithin xp-pen brand eka ehema godak hodai kiyala ahala thiyenwa. brand eken ekata loku wenasak naha issara wage.
     
    • Like
    Reactions: jhnnwp