-Huion
-Wacom
-VEIKK
mewa walin honda brand eka mokadda?
life span eka ehema wadi, pen pressure ehema wadi?
-Wacom
-VEIKK
mewa walin honda brand eka mokadda?
life span eka ehema wadi, pen pressure ehema wadi?
ඔය ඔක්කොම එකම තමයි rebrand කරලා තියෙන්නේ.-Huion
-Wacom
-VEIKK
mewa walin honda brand eka mokadda?
life span eka ehema wadi, pen pressure ehema wadi?
ඔය ඔක්කොම එකම තමයි rebrand කරලා තියෙන්නේ.
ඔය ඔක්කෝම එකම Company ඒකෙ හදල වෙන වෙන brand names වලින් විකුණන ඒවා බං. Rebranded.huion hs610s tynwa awrudu 4k 5k wenwa badu wada elatma thma.
wacom hodai over priced. anika wacom aluthen ena ewa qulity awle kyala godak un kynne.
VEIKK no idea.
XP PEN ewath hodai.
mokda ban e kathawa?
------ Post added on Aug 26, 2023 at 8:14 PM
1 and 3 use කරලා තියනවා. එකම තමයි ඒ brands දෙකම.any recommend?
ඔය ඔක්කෝම එකම Company ඒකෙ හදල වෙන වෙන brand names වලින් විකුණන ඒවා බං. Rebranded.
මම photos වල දැක්ක විදිහට නම් එකම models ටික තියෙන්නේ.anith ewanam danna wacom wenama ekak kyla dnwa
ඔය Price,performance,quality තුනෙන්ම ගත්තොත් උඩින්ම ඉන්නේ Wacom තමයි.මිල නම් වැඩි අනිත් දෙක වැඩි නිසා.ඉස්සර නම් උන්ට දැන් වගේ තරඟකාරයෝ හිටියේ නෑ ෆීල්ඩ් එකේ.-Huion
-Wacom
-VEIKK
mewa walin honda brand eka mokadda?
life span eka ehema wadi, pen pressure ehema wadi?
එහෙම අමාරුවක් නෑ .ovayen draw karaddi tab eke preview ekak pennanawada? nettam monitor eka diha balanna draw karanne? ehema amaru nedda?
AliExpress Standard Shipping ewaida?ඔය Price,performance,quality තුනෙන්ම ගත්තොත් උඩින්ම ඉන්නේ Wacom තමයි.මිල නම් වැඩි අනිත් දෙක වැඩි නිසා.ඉස්සර නම් උන්ට දැන් වගේ තරඟකාරයෝ හිටියේ නෑ ෆීල්ඩ් එකේ.
සල්ලි තියෙනවා නම් Wacom එකකට ඉන්ස්වෙස්ට් කරපන්.
උඹ ඔතන දාලා නැති කම්පැණියක් තියෙනවා..ugee
1998 චීනේ පටන් ගත්තු එකක් ඕක..දැනට ugee ,XP Pen බ්රෑන්ඩ් දෙකම HANVON UGEE group එක යටතේ තියෙනවා කියන්නේ.
XP PEN කියන්නේ නම් 2005 ජපානයෙන් පටන් ගත්තු එකක්..
ඊටපස්සේ තමයි Huion එහෙම එන්නේ.2011 විතර.
GAOMON එහෙම 2011 වගේ ඉදන් හිටියට ඉන්ටර් නැෂනල් මාකට් එකට එන්නේ 2016 දී.
තව බ්රෑන්ඩ් එකක් තියෙනවා Parblo කියලා. ඒක 2015 ආපු එකක්..
උඹ කියලා තියෙන Veikk එක 2009 පටන් ගත්තු එකක්.
දැන් ඔය ඔක්කොම වගේ චයිනීස් තමයි.පෙන් ටැබ්ලට් ගහන උන් ගැන විතරයි ඔය කිව්වේ.. ආට් වැඩවලට standalone ටැබ් ගහන කම්පැණිත් ඉන්නවා.
ඔය කිව්ව ඒවා තරම් ප්රසිද්ධ නැති බ්රෑන්ඩ් තියෙනවා..
Artisul -මේක තායිවන් වල හදන්නේ
Xencelabs - 2019 පටන් ගත්තු එකක්..මුන්ගේ ටැබ් Wacom වල මිලට කිට්ටුයි.(wacom වල වැඩ කරපු එවුන් ටිකක් කඩාගෙන ඇවිත් මේක හැදුවා කියලයි කියන්නේ)හැබැයි මේකත් අයිති චීනේ Hanvon Ugee එකට කියලයි කියන්නේ.
Wacom වලට යන්න බැරි නම් Huion ,XP Pen වගේ පලයන්..
මගේ ලග XP Pen එකක් තියෙනවා.
Huion වල ගණන් ටික ටික වැඩි වෙන ගතියක් මට නම් පේන්නේ.
මිල ගත්තොත් Huion වලට වඩා අඩුවට XP Pen tablets ගන්න පුලුවන්(සේල් තියෙන කාලේට මේ ස්ටෝ දෙකට ඇහැ ගෙන ඉදපන් XP Pen එකක් ගන්න ආස නම්..ලොකු පෙන් ටැබ් එකක් 15ට වඩා අඩුවට යනවා... Link1 ,Link2).veikk වල ඊටත් අඩුයි.හැබැයි veikk වල මුලින් ආපු මොඩල් වල හෙනට කේස් තිබ්බා.ඒ හින්දා අලුත් මොඩල් එකකට පලයන් වෙන කරන්නම දෙයක් නැතිනම්..(veikk එකක් ගන්නවා නම් විතරයි.)
හුගක්ම අවුල් එන්නේ Drivers වල තමයි.
Post in thread 'Anniversary Sale - Graphic Tablet (10*6 Inch) for Rs. 15,200'AliExpress Standard Shipping ewaida?
Tracking Unavailable nisa magadiussaida?
