na ban mata thaama 600, mage langadi oka active une..Promotion කිව්වේ මචන් පාරේ කුඩ දාලා විකුණන sim ද
ඒ ඉස්සරනේ බන්.. ඒකම තමයි 900 උනේ
passe wenas wei da danne naha..
na ban mata thaama 600, mage langadi oka active une..Promotion කිව්වේ මචන් පාරේ කුඩ දාලා විකුණන sim ද
ඒ ඉස්සරනේ බන්.. ඒකම තමයි 900 උනේ
එහෙම ගන්න එක අවුල් නැද්ද.. ඉස්සර නම් අරන් තියනවා, දැන් එහෙම තැන් වලින් ගන්න හිතෙන්නේ නැහැ උන් අපේ id එකේ photo අරන් මොනවහරි බාල්දියක් පෙරළෙයි කියලාඔව් පාරේ තියන් විකුණන ඒවා
අම්මටසිරි... නියමයිනේna ban mata thaama 600, mage langadi oka active une..
passe wenas wei da danne naha..
ID copy එක නම් කොහෙන් ගත්ත් දෙන්න වෙනවා නේ බංඑහෙම ගන්න එක අවුල් නැද්ද.. ඉස්සර නම් අරන් තියනවා, දැන් එහෙම තැන් වලින් ගන්න හිතෙන්නේ නැහැ උන් අපේ id එකේ photo අරන් මොනවහරි බාල්දියක් පෙරළෙයි කියලා
අම්මටසිරි... නියමයිනේ
------ Post added on Aug 28, 2023 at 9:08 PM
හම්මටසිරි. Ehemath puluwanda bn. Poddak kiyapanko wistharemama laga parana sim 5k thiyenawa transfer karala denna da? hama ekatama 100gb labenawa
https://hutch.lk/smartshare/හම්මටසිරි. Ehemath puluwanda bn. Poddak kiyapanko wisthare
Hutch outlet එකට දෙන එකනම් ප්රශ්නයක් නැහැ, පාරේ එවුන්ට දෙන එක තමයි පොඩ්ඩක් කේස්. පිටකොටුව පැත්තේ කුඩ ගහන් ඉන්න එවුන් නම් අමු රස්තියාදුකාරයෝ.ID copy එක නම් කොහෙන් ගත්ත් දෙන්න වෙනවා නේ බං
මම පාරෙන් එකක් ගත්තා බලෙන් ඇගේ ගහපු නිසා ඒක තමා මේ පාවිච්චි කරන්නේ
පාරෙ උන්ට කොපි දුන්නම උං ඒ කොපි වලින් අයිඩී නෑ කියන උන්ට අරන් දෙනවනේID copy එක නම් කොහෙන් ගත්ත් දෙන්න වෙනවා නේ බං
මම පාරෙන් එකක් ගත්තා බලෙන් ඇගේ ගහපු නිසා ඒක තමා මේ පාවිච්චි කරන්නේ
මමත් ගත්තේ පිටකොටුවේ Station එක ඉස්සරහ කුඩ කාරයෙක් ගෙන ID එකේ Pohoto එකක් තමා ගහගත්තේ මතක හැටියටHutch outlet එකට දෙන එකනම් ප්රශ්නයක් නැහැ, පාරේ එවුන්ට දෙන එක තමයි පොඩ්ඩක් කේස්. පිටකොටුව පැත්තේ කුඩ ගහන් ඉන්න එවුන් නම් අමු රස්තියාදුකාරයෝ.
balapan ube ID ekata sim kiyak tiyenawada kiyala.මමත් ගත්තේ පිටකොටුවේ Station එක ඉස්සරහ කුඩ කාරයෙක් ගෙන ID එකේ Pohoto එකක් තමා ගහගත්තේ මතක හැටියට
අවුලක් නම් උනේ නැහැ
MyDialog eke e package eka ne neda?Hutch also provide 100GB data bundle for every prepaid user
Hutch App > Buy data add on > Anytime data [ Standerd + Long validity ]
100GB Rs.2395
airtel 100GB Rs.2991
dialog mobile prepaid 100GB Rs.2995
බැලුවා වෙන ඒවා Add වෙලා නැහැ Numbers දෙකයි පෙන්වන්නේbalapan ube ID ekata sim kiyak tiyenawada kiyala.

පිස්සුද බං. ඉස්සර 2day nighttime unlimited එකේ steam games download කරා 2.6 - 3 MBps වගේ යන්නෙ. දැන් 1 MBps. speed අඩු කරල. හිඟන හැත්ත.මට හිතෙන්නේ ඔය ඔෆර් එකට විතරයි ස්පීඩ් ලිමිට් දාලා තියෙන්නේ.
කෝල් ගන්න පාවිච්චි කරන සිම් එකට 10GB free හම්බ වුනා ලගදි .මේ දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කලා.බලපන් ස්පීඩ් එක..ඔය ගානම තිබ්බා මුල් කාලේ 100GB ඔෆර් එකටත්.
![]()
උඹ කියන ගානට කිට්ටු වේගයක් තමයි මටත් එන්නේ හවස් වෙද්දී..(100GB offer එකට) .උදේ වරුව ෂේප්. 10mbps වගේ තියෙනවා.
ookla එකෙන් speedtest කරන්න එපා. ලංකාවෙ ඇතුලෙම servers වලට ping වෙන්නෙ.11 AM Speed
View attachment 213374
4PM Speed
View attachment 213376
1PM Speed
View attachment 213375
හවස් වෙනකොට ස්පීඩ් එක චෝරම වෙනවා Hutch එකේ
මම කම්ප්ලේන් එකකුත් දැම්මා කිසිම රිප්ලයි එකක් නැ
Hawas weddi nam speed eka adu wenawa thamai bn11 AM Speed
View attachment 213374
4PM Speed
View attachment 213376
1PM Speed
View attachment 213375
හවස් වෙනකොට ස්පීඩ් එක චෝරම වෙනවා Hutch එකේ
මම කම්ප්ලේන් එකකුත් දැම්මා කිසිම රිප්ලයි එකක් නැ

Hawas weddi nam speed eka adu wenawa thamai bn
Users la wadi wenawa athi
Peak hours ne
Office yana gupiyo okkoma gewal wala ena welawata speed eka awul![]()