Hutch Also Provide 100GB Data Bundle

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් පාරේ තියන් විකුණන ඒවා
    එහෙම ගන්න එක අවුල් නැද්ද.. ඉස්සර නම් අරන් තියනවා, දැන් එහෙම තැන් වලින් ගන්න හිතෙන්නේ නැහැ උන් අපේ id එකේ photo අරන් මොනවහරි බාල්දියක් පෙරළෙයි කියලා

    na ban mata thaama 600, mage langadi oka active une..
    passe wenas wei da danne naha..
    අම්මටසිරි... නියමයිනේ 😍😍😍
    ------ Post added on Aug 28, 2023 at 9:08 PM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    එහෙම ගන්න එක අවුල් නැද්ද.. ඉස්සර නම් අරන් තියනවා, දැන් එහෙම තැන් වලින් ගන්න හිතෙන්නේ නැහැ උන් අපේ id එකේ photo අරන් මොනවහරි බාල්දියක් පෙරළෙයි කියලා

    අම්මටසිරි... නියමයිනේ 😍😍😍
    ------ Post added on Aug 28, 2023 at 9:08 PM
    ID copy එක නම් කොහෙන් ගත්ත් දෙන්න වෙනවා නේ බං
    මම පාරෙන් එකක් ගත්තා බලෙන් ඇගේ ගහපු නිසා ඒක තමා මේ පාවිච්චි කරන්නේ
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ID copy එක නම් කොහෙන් ගත්ත් දෙන්න වෙනවා නේ බං
    මම පාරෙන් එකක් ගත්තා බලෙන් ඇගේ ගහපු නිසා ඒක තමා මේ පාවිච්චි කරන්නේ
    Hutch outlet එකට දෙන එකනම් ප්‍රශ්නයක් නැහැ, පාරේ එවුන්ට දෙන එක තමයි පොඩ්ඩක් කේස්. පිටකොටුව පැත්තේ කුඩ ගහන් ඉන්න එවුන් නම් අමු රස්තියාදුකාරයෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,919
    113
    ID copy එක නම් කොහෙන් ගත්ත් දෙන්න වෙනවා නේ බං
    මම පාරෙන් එකක් ගත්තා බලෙන් ඇගේ ගහපු නිසා ඒක තමා මේ පාවිච්චි කරන්නේ
    පාරෙ උන්ට කොපි දුන්නම උං ඒ කොපි වලින් අයිඩී නෑ කියන උන්ට අරන් දෙනවනේ

    දැන් #132# ගැහුවම numbers under same ID පෙන්නන්නෙත් ඒ හින්ද වෙන්න ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    Hutch outlet එකට දෙන එකනම් ප්‍රශ්නයක් නැහැ, පාරේ එවුන්ට දෙන එක තමයි පොඩ්ඩක් කේස්. පිටකොටුව පැත්තේ කුඩ ගහන් ඉන්න එවුන් නම් අමු රස්තියාදුකාරයෝ.
    මමත් ගත්තේ පිටකොටුවේ Station එක ඉස්සරහ කුඩ කාරයෙක් ගෙන ID එකේ Pohoto එකක් තමා ගහගත්තේ මතක හැටියට
    අවුලක් නම් උනේ නැහැ
     
    • Like
    Reactions: SLKolla2020

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මමත් ගත්තේ පිටකොටුවේ Station එක ඉස්සරහ කුඩ කාරයෙක් ගෙන ID එකේ Pohoto එකක් තමා ගහගත්තේ මතක හැටියට
    අවුලක් නම් උනේ නැහැ
    balapan ube ID ekata sim kiyak tiyenawada kiyala.
     
    • Like
    Reactions: SLKolla2020

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    600 දෙන 100GB offer එකේ Speed Limit, 2300 ගානට දෙන 100GB පැකේජ් එකේ ලිමිට් එකක් නෑ. ඒත් උපරිම 19mbps වගේ එන්නේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Mata nam hutch okay
    issara 20mbps walata limit karala tibba eka dan 10mbps karala
    Personally awulak na mata nam
    Network drops ehema nam wenne na mata
    Rs.900 ta 100GB dena eke itin can't expect more :)

    9517221856.png
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    11 AM Speed
    speed 11am.jpg

    4PM Speed
    4pm.jpg

    1PM Speed
    speed 1pm.jpg

    හවස් වෙනකොට ස්පීඩ් එක චෝරම වෙනවා Hutch එකේ
    මම කම්ප්ලේන් එකකුත් දැම්මා කිසිම රිප්ලයි එකක් නැ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    මට හිතෙන්නේ ඔය ඔෆර් එකට විතරයි ස්පීඩ් ලිමිට් දාලා තියෙන්නේ.

    කෝල් ගන්න පාවිච්චි කරන සිම් එකට 10GB free හම්බ වුනා ලගදි .මේ දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කලා.බලපන් ස්පීඩ් එක..ඔය ගානම තිබ්බා මුල් කාලේ 100GB ඔෆර් එකටත්.

    15176731277.png

    උඹ කියන ගානට කිට්ටු වේගයක් තමයි මටත් එන්නේ හවස් වෙද්දී..(100GB offer එකට) .උදේ වරුව ෂේප්. 10mbps වගේ තියෙනවා.
    පිස්සුද බං. ඉස්සර 2day nighttime unlimited එකේ steam games download කරා 2.6 - 3 MBps වගේ යන්නෙ. දැන් 1 MBps. speed අඩු කරල. හිඟන හැත්ත.

    11 AM Speed
    View attachment 213374

    4PM Speed
    View attachment 213376

    1PM Speed
    View attachment 213375

    හවස් වෙනකොට ස්පීඩ් එක චෝරම වෙනවා Hutch එකේ
    මම කම්ප්ලේන් එකකුත් දැම්මා කිසිම රිප්ලයි එකක් නැ
    ookla එකෙන් speedtest කරන්න එපා. ලංකාවෙ ඇතුලෙම servers වලට ping වෙන්නෙ.
    fast.com එකෙන් කරන්න.
    ------ Post added on Aug 29, 2023 at 9:07 AM
     
    • Like
    Reactions: SLKolla2020

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    11 AM Speed
    View attachment 213374

    4PM Speed
    View attachment 213376

    1PM Speed
    View attachment 213375

    හවස් වෙනකොට ස්පීඩ් එක චෝරම වෙනවා Hutch එකේ
    මම කම්ප්ලේන් එකකුත් දැම්මා කිසිම රිප්ලයි එකක් නැ
    Hawas weddi nam speed eka adu wenawa thamai bn
    Users la wadi wenawa athi
    Peak hours ne
    Office yana gupiyo okkoma gewal wala ena welawata speed eka awul :(