Questions job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචන්ල windows Install කරන්න කලින් C drive එකේ Desktop එකේ තිබ්බ folder එකක් Backup කරගන්න බැරි උනා.. PC එක Format කරල Domain එකට connect කරල Files ටිකකුත් Desktop එකට Copy කරල පොඩි software ටිකකුත් install කලා.. පස්සෙ තමයි මතක් උනේ අර Folder එක, ඒ එකේ තියෙන Data ටික Recovery කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.. job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    මරු කතරට දිය පොදක් ඉසින්නට
    හාඩ් ෆෝමැට් ද සොෆ්ට් ෆෝමැට් ද කරේ ?
    සොෆ්ට් ෆෝමැට් කරානම් ඔය රිකවරි ටුල් එකක් ක්‍රැක් එකක් බාගෙන ඉතින් රිකව කරපන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,731
    11,562
    113
    හඳට කිට්ටුව
    මරු කතරට දිය පොදක් ඉසින්නට
    හාඩ් ෆෝමැට් ද සොෆ්ට් ෆෝමැට් ද කරේ ?
    සොෆ්ට් ෆෝමැට් කරානම් ඔය රිකවරි ටුල් එකක් ක්‍රැක් එකක් බාගෙන ඉතින් රිකව කරපන්
    eth machan, aluthen gahapuwa parana data udin wadila thibunoth recover karaddi prashnayak wenne nadda?
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මරු කතරට දිය පොදක් ඉසින්නට
    හාඩ් ෆෝමැට් ද සොෆ්ට් ෆෝමැට් ද කරේ ?
    සොෆ්ට් ෆෝමැට් කරානම් ඔය රිකවරි ටුල් එකක් ක්‍රැක් එකක් බාගෙන ඉතින් රිකව කරපන්
    Danna tikak hoda recover software ekak nedda ban.. crack ewwa aran thawath kelaweida,
     
    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    මචන්ල windows Install කරන්න කලින් C drive එකේ Desktop එකේ තිබ්බ folder එකක් Backup කරගන්න බැරි උනා.. PC එක Format කරල Domain එකට connect කරල Files ටිකකුත් Desktop එකට Copy කරල පොඩි software ටිකකුත් install කලා.. පස්සෙ තමයි මතක් උනේ අර Folder එක, ඒ එකේ තියෙන Data ටික Recovery කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.. job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල
    icare data recovery meka balapn

    email aekka ewapan man share karmnam
    icare data recovery meka balapn
    email aekka ewapan man share karamnm
    ------ Post added on Aug 29, 2023 at 12:18 PM
     
    • Like
    Reactions: hiranlahiru2015

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,973
    16,996
    113
    Colombo
    eth machan, aluthen gahapuwa parana data udin wadila thibunoth recover karaddi prashnayak wenne nadda?

    meka matath denaganna oni ban. overwrite wenawada kiyala..
    ඒක ඉතින් වාසනාව අනුව තමයි නේහ්? වෙන sector එකක තිබ්බොත් නම් rewrite නොවෙන්නත් පුලුවන්. data tika thibba කෑල්ලෙම windows/software වැදිල තියනව නම් case.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    Danna tikak hoda recover software ekak nedda ban.. crack ewwa aran thawath kelaweida,
    උබට සල්ලි තියේ නම් සිරියල් එක පිටින් එකක් ගනින් මම එපා කියන් නෑ . ලකේපංකාවේ අපි වැඩ කරන හැටි දන්න නිසා ක්‍රැක් එකක් බාගන්න කිව්වේ . චැට් ජීපීටී එකේ ගහලා හොද එකක් හොයන් එක ටොරන්ට් එක්කින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එක්කින් හරි බාගත කරගන්න .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    මචන්ල windows Install කරන්න කලින් C drive එකේ Desktop එකේ තිබ්බ folder එකක් Backup කරගන්න බැරි උනා.. PC එක Format කරල Domain එකට connect කරල Files ටිකකුත් Desktop එකට Copy කරල පොඩි software ටිකකුත් install කලා.. පස්සෙ තමයි මතක් උනේ අර Folder එක, ඒ එකේ තියෙන Data ටික Recovery කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.. job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල
    50% chance eka enne. oya pc ekema hard eka tiyenne software dala try karanna epa. e hard eka wena pc ekakata connect karala. eken me drive eka scan karapan. me hard ekata, kisima deyak aye install karanan yanna epa. good luck.