කැමත්ත දිනාගත්තේ කොහොමද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,670
    13,371
    113
    🤍
    උබර්ලාට මීට කලින් කියලා තියනවා මට ෆෙන්ඩ්සෝන් වෙච්ච කෙල්ල ගැන. හැම දාම මන් තම්යි .

    ගුඩ් මෝනිම් පාර දාලා මොනවා හරි අහන්නෙත්... අද මන් ගුඩ් මෝනින් මැසේජ් එකවත් නොදා ඉන්නවා.


    :confused:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒකිගේ යාලුවෙක් ගැන විතර අහපන් නිතර , ගැනුන්ගේ ඇග පුරාම ඉරිසියාව, එකෙන් වැඩක් ගනින්
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,670
    13,371
    113
    🤍
    ඒකිගේ යාලුවෙක් ගැන විතර අහපන් නිතර , ගැනුන්ගේ ඇග පුරාම ඉරිසියාව, එකෙන් වැඩක් ගනින්
    eki tharaha yaluwek innw eya gena ahnnm

    කිස් එකක් දීලා බලපන් :yes:
    dura inne bn ..
    ------ Post added on Aug 30, 2023 at 9:35 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    eki tharaha yaluwek innw eya gena ahnnm
    තරහ උන් ගැන අහන්න එපා , උබ එක්කත් තරහ වෙයි. ඒකිගේ හොදම යාලුවෙක් ට ඉන්ටෙරෙස්ට් එකක් තියෙනවා වගේ අගවපන්