අනිවා සුපිරි..සුපිරිම කථාවක්..ඔය ලංකාව යැව්ව කියන රොකට් ඵකට සත 5ක් ලංකාවෙ රජයෙන් වියදම් වෙලා නෑ..තනිකරම මඩක් යන්‍නේ..ඒකත් අර රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි වගේ මඩක් තමා..ගොන් පුතානෝ දන්න ලබ්බ. උෟ අඩු ගානේ දන්නේ නෑ රොකට් ඵක යැව්වේ හඳට නෙමෙයි කියලවත්..![]()
අනිවා සුපිරි..![]()
ම්ම්ම්... තැනකු... ඇත්ත ඇත්ත... සුපිරියක්...මෙන්න තියෙනව බලපං අැත්ත මොකක්ද කියලා..
https://lankacnews.com/ශ්රී-ලංකා-ධජය-අභ්යවකා/
මුගේ ගොබ්බ කතා ශෙයා කරන එකෙන් වෙන්නේ මුට තවත් ප්‍රසිද්දියක් ලැබෙන එක
ලංකාව කියන්නේ නෙගිටිව් අටෙන්ෂන් වලින් හොදට ගොඩයන්න පුළුවන් රටක්
lanka C news ghgnin pukeමෙන්න තියෙනව බලපං අැත්ත මොකක්ද කියලා..
https://lankacnews.com/ශ්රී-ලංකා-ධජය-අභ්යවකා/