දැන් මම පොඩි සිංහයා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුපිරිම කථාවක්..ඔය ලංකාව යැව්ව කියන රොකට් ඵකට සත 5ක් ලංකාවෙ රජයෙන් වියදම් වෙලා නෑ..තනිකරම මඩක් යන්‍නේ..ඒකත් අර රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි වගේ මඩක් තමා..ගොන් පුතානෝ දන්න ලබ්බ. උෟ අඩු ගානේ දන්නේ නෑ රොකට් ඵක යැව්වේ හඳට නෙමෙයි කියලවත්..🤣🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සුපිරිම කථාවක්..ඔය ලංකාව යැව්ව කියන රොකට් ඵකට සත 5ක් ලංකාවෙ රජයෙන් වියදම් වෙලා නෑ..තනිකරම මඩක් යන්‍නේ..ඒකත් අර රත්තරන් අස්සයෝ, ලැම්බොගිනි වගේ මඩක් තමා..ගොන් පුතානෝ දන්න ලබ්බ. උෟ අඩු ගානේ දන්නේ නෑ රොකට් ඵක යැව්වේ හඳට නෙමෙයි කියලවත්..🤣🤣
    අනිවා සුපිරි..💪
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,920
    113
    Mother Earth
    හැබැයි මූ නෙගෙටිවිටි එක ගැන කතා කරන එක නම් හොඳ දෙයක් නෙවෙයි. එතකොට ඌට නිකන්ම negativity එක absorb වෙනවා.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    එදත් හොරා අදත් හොරා
    එදත් හොරා ගේ පුතා අදත් හොරා ගේ පුතා
    එදත් හෙරගේ පුතා අදත් හෙරගේ පුතා
    එදත් ගොබ්බයා අදත් ගොබ්බයා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මුගේ ගොබ්බ කතා ශෙයා කරන එකෙන් වෙන්නේ මුට තවත් ප්‍රසිද්දියක් ලැබෙන එක
    ලංකාව කියන්නේ නෙගිටිව් අටෙන්ෂන් වලින් හොදට ගොඩයන්න පුළුවන් රටක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොරා කෑවනම් ඔය නාමල් කියන විදිහට හොයන්න කියපංකෝ මඩ ගහ ගහ ඉන්නේ නැතුව..අනුරයගේ ෆයිල් මිටියේ නැද්ද ඔය සම්බන්ධව ෆයිල් ඵකක්?🤣🤣

    අනික ඉන්දියාව හඳට යනකන්ම හිටියද ඕක මතක් වෙන්න.බයිලනේ.🤣🤣 ලංකාවේ තියෙන්නේ මඩ ගැහිල්ල විතරයි..හොරා හොරා හොරා කිව්වහම උෟ හොරා..🤣

    මුගේ ගොබ්බ කතා ශෙයා කරන එකෙන් වෙන්නේ මුට තවත් ප්‍රසිද්දියක් ලැබෙන එක
    ලංකාව කියන්නේ නෙගිටිව් අටෙන්ෂන් වලින් හොදට ගොඩයන්න පුළුවන් රටක්

    බම්බුව ඵහෙම අැටෙන්ශන් වලින් ලංකාවේ ගොඩයන්න පුළුවන්නම් අනුරයා අද ජනපති..🤣🤣
     
    • Haha
    Reactions: Mr Bones

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Obathuma Thirisanek ta samana karagena Pohottuwe apita lajja koranne ai. Obathuma Sinhayek nam gola balayo nikanma Nari, hiwallu, mugati wenawane.. Mona ningirawak da apata 🤤😭😢