Yanawada ???mona pareda yanne???mama me mase anthima wage yanna inneහෙට කියන්නම් හරියටම...
අමතක වුනොත් මේ පෝස්ට් එක ක්වෝට් කරල මතක් කරන්න...
mona parada hoda? kanna hodata thiyana places monada?
මම යන්නෙ නෑ මචං. ගෙදර අම්මල , අයියල එක්ක යනව...Yanawada ???mona pareda yanne???mama me mase anthima wage yanna inne
Thank you machanමම යන්නෙ නෑ මචං. ගෙදර අම්මල , අයියල එක්ක යනව...
මමනං සාමාන්‍යයෙන් යන්නෙ,
මිනුවන්ගොඩ, දිවුලපිටිය, නාරම්මල, කටුපොත, පාදෙනිය හරහා...
ඒ පාර පාන්දරට යනකොට ලේසියි... හැබැයි හවසට එනකොට වාහන වැඩියි, ඉරිදට එහෙම...
ඒ පාරෙ හැන්දෑවට එනවනං, කුරුණෑගලින් හයිවේ දාල, මීරිගමින් එක්සිට් වෙලා, පස්යාල හරහා නුවරපාරෙ එන එක ඉක්මන් වගේම ගොඩක් ලේසියි...
පුත්තලම් පාරත් ලේසියි, හැබැයි දුර වැඩියි...
සුළඟේ වේගය එහෙම කොහොමද?කොළඹ සිට තඹුත්තේගම දක්වා ප්‍රදේශ වලට සුලු සහ මධ්‍ය ප්‍රමාණයේ ගිගිරුම් සහිත වැසි පතිතවන බවක් දක්නට ලැබෙනව...
නමුත් අනුරාධපුර ප්‍රදේශයට දැඩි අවු රශ්මිය සහිත වියළි කාලගුණික තත්වයක් පවතින බව තමයි පෙනී යන්නේ...
නමුත්, අද උදෑසන කාලයේ කුට්ටම්පොකුණ ප්‍රදේශයට ඉතා සුලු වැසි තත්වයක් දැකගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි කාල වලදී යම් ප්‍රමාණයකට වැසි තත්වයක් බලාපොරොත්තු වියහැකිබවත්, අනුරාධපුර ප්‍රාදේශීය කාලගුණ වාර්තාකරුවන් ප්‍රකාශකර සිටිනවා...
ස්තූතියි...