Anuradhapura Weather ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    හෙට කියන්නම් හරියටම...
    අමතක වුනොත් මේ පෝස්ට් එක ක්වෝට් කරල මතක් කරන්න...
     
    • Like
    Reactions: RottenCOLT

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    හෙට කියන්නම් හරියටම...
    අමතක වුනොත් මේ පෝස්ට් එක ක්වෝට් කරල මතක් කරන්න...
    Yanawada ???mona pareda yanne???mama me mase anthima wage yanna inne
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    mona parada hoda? kanna hodata thiyana places monada?
    Yanawada ???mona pareda yanne???mama me mase anthima wage yanna inne
    මම යන්නෙ නෑ මචං. ගෙදර අම්මල , අයියල එක්ක යනව...

    මමනං සාමාන්‍යයෙන් යන්නෙ,
    මිනුවන්ගොඩ, දිවුලපිටිය, නාරම්මල, කටුපොත, පාදෙනිය හරහා...

    ඒ පාර පාන්දරට යනකොට ලේසියි... හැබැයි හවසට එනකොට වාහන වැඩියි, ඉරිදට එහෙම...
    ඒ පාරෙ හැන්දෑවට එනවනං, කුරුණෑගලින් හයිවේ දාල, මීරිගමින් එක්සිට් වෙලා, පස්යාල හරහා නුවරපාරෙ එන එක ඉක්මන් වගේම ගොඩක් ලේසියි...

    පුත්තලම් පාරත් ලේසියි, හැබැයි දුර වැඩියි...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මම යන්නෙ නෑ මචං. ගෙදර අම්මල , අයියල එක්ක යනව...

    මමනං සාමාන්‍යයෙන් යන්නෙ,
    මිනුවන්ගොඩ, දිවුලපිටිය, නාරම්මල, කටුපොත, පාදෙනිය හරහා...

    ඒ පාර පාන්දරට යනකොට ලේසියි... හැබැයි හවසට එනකොට වාහන වැඩියි, ඉරිදට එහෙම...
    ඒ පාරෙ හැන්දෑවට එනවනං, කුරුණෑගලින් හයිවේ දාල, මීරිගමින් එක්සිට් වෙලා, පස්යාල හරහා නුවරපාරෙ එන එක ඉක්මන් වගේම ගොඩක් ලේසියි...

    පුත්තලම් පාරත් ලේසියි, හැබැයි දුර වැඩියි...
    Thank you machan
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    කොළඹ සිට තඹුත්තේගම දක්වා ප්‍රදේශ වලට සුලු සහ මධ්‍ය ප්‍රමාණයේ ගිගිරුම් සහිත වැසි පතිතවන බවක් දක්නට ලැබෙනව...
    නමුත් අනුරාධපුර ප්‍රදේශයට දැඩි අවු රශ්මිය සහිත වියළි කාලගුණික තත්වයක් පවතින බව තමයි පෙනී යන්නේ...
    නමුත්, අද උදෑසන කාලයේ කුට්ටම්පොකුණ ප්‍රදේශයට ඉතා සුලු වැසි තත්වයක් දැකගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි කාල වලදී යම් ප්‍රමාණයකට වැසි තත්වයක් බලාපොරොත්තු වියහැකිබවත්, අනුරාධපුර ප්‍රාදේශීය කාලගුණ වාර්තාකරුවන් ප්‍රකාශකර සිටිනවා...
    ස්තූතියි...
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    මම එක සැරයක් ගියා මචං මාතර ඉඳලා මොණරාගලට ගිහින්, වෙහෙරගල ජලාශය, ඇලහැර, බකමූණ හරහා.
    පට්ට පාර.
    දඹුල්ලේන් මතුවුනේ.
    එතන ඉඳලා A9 එකේ ගියා.

    පාරේ ලස්සන නිසා යන්න විතරක් දවසක් ගියා.
     
    • Like
    Reactions: sandaru1rox

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    කොළඹ සිට තඹුත්තේගම දක්වා ප්‍රදේශ වලට සුලු සහ මධ්‍ය ප්‍රමාණයේ ගිගිරුම් සහිත වැසි පතිතවන බවක් දක්නට ලැබෙනව...
    නමුත් අනුරාධපුර ප්‍රදේශයට දැඩි අවු රශ්මිය සහිත වියළි කාලගුණික තත්වයක් පවතින බව තමයි පෙනී යන්නේ...
    නමුත්, අද උදෑසන කාලයේ කුට්ටම්පොකුණ ප්‍රදේශයට ඉතා සුලු වැසි තත්වයක් දැකගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි කාල වලදී යම් ප්‍රමාණයකට වැසි තත්වයක් බලාපොරොත්තු වියහැකිබවත්, අනුරාධපුර ප්‍රාදේශීය කාලගුණ වාර්තාකරුවන් ප්‍රකාශකර සිටිනවා...
    ස්තූතියි...
    සුළඟේ වේගය එහෙම කොහොමද?
     
    • Haha
    Reactions: PHBhagya