machn gatta link ekak danna puluwnidaඕව පාවිච්චි කරල නෑ. wired ඒවගෙන් kz zst එක තමයි මට නම්. කනට අමාරුත් නෑ bass මරු. කොච්චර සුපිරි උනත් Cable කාලයක් බෑ. kz එකට Cable 3ක් පාවිච්චි කරා දැනට. තාම වැඩ තව Cable එකක් දාන්න වෙලා තියන්නෙ.
JBL, AKG, Sennheiser තුනම ඔය price range එකේ තියනවා. Amazon එකේ බලන්න. Kapruka වගේ එකකින් ගෙන්න ගන්න පුළුවන්.මචංලා හොඳ earphone (wired) එකක් කියනවද ගන්න, රු. 5000ට අඩුවෙන්,. උඩ තියෙන බ්රෑන්ඩ් දෙකෙන් 5000 ට අඩුවෙන් තියෙන bass හොඳ ම මොන බ්රෑන්ඩ් එකේ ඒවද
මං daraz එකෙන් 2500ට ගත්තෙ දැන් ගාන දැක්කම මටත් හික් ගෑවුනා බංmachn gatta link ekak danna puluwnida
ow bnමං daraz එකෙන් 2500ට ගත්තෙ දැන් ගාන දැක්කම මටත් හික් ගෑවුනා බං![]()
android phone ekak tiyenne bnApple ekak moko
ganan wadini bn mn blnne 5000t aduwenKZ EDX is good.
Ali ex eke ganan adui briandroid phone ekak tiyenne bn
ganan wadini bn mn blnne 5000t aduwen