20 කට අඩුවෙන් ගන්න හොඳ Earbuds එකක් recommend කරන්නකො මචංලා. 
(ගොඩක් අය Facebook එකේ Anker Liberty 4 NC recommend කරනවා දැකලා තියෙනවා මම. ඒක ඇත්තටම හොඳයිද නැත්නම් over hyped වගේද? Reddit නම් mix reviews තියෙන්නේ. සමහරු කියනවා කනට එච්චර ෆිට් නෑ හැලෙනවා කියලත්.
මේක use කරන අය ඉන්නවා නම් review එකක් දෙන්න.)