හොඳ Earphone එකක්

මේ බ්‍රෑන්ඩ් දෙකෙන් 5000 ට අඩුවෙන් තියෙන bass හොඳ ම මොන බ්‍රෑන්ඩ් එකේ ඒවද

  • JBL

    Votes: 15 75.0%
  • Uiisii

    Votes: 5 25.0%

  • Total voters
    20

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා හොඳ earphone (wired) එකක් කියනවද ගන්න, රු. 5000ට අඩුවෙන්,. උඩ තියෙන බ්‍රෑන්ඩ් දෙකෙන් 5000 ට අඩුවෙන් තියෙන bass හොඳ ම මොන බ්‍රෑන්ඩ් එකේ ඒවද
     
    • Like
    Reactions: kinkon

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඕව පාවිච්චි කරල නෑ. wired ඒවගෙන් kz zst එක තමයි මට නම්. කනට අමාරුත් නෑ bass මරු. කොච්චර සුපිරි උනත් Cable කාලයක් බෑ. kz එකට Cable 3ක් පාවිච්චි කරා දැනට. තාම වැඩ තව Cable එකක් දාන්න වෙලා තියන්නෙ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඕව පාවිච්චි කරල නෑ. wired ඒවගෙන් kz zst එක තමයි මට නම්. කනට අමාරුත් නෑ bass මරු. කොච්චර සුපිරි උනත් Cable කාලයක් බෑ. kz එකට Cable 3ක් පාවිච්චි කරා දැනට. තාම වැඩ තව Cable එකක් දාන්න වෙලා තියන්නෙ.
    machn gatta link ekak danna puluwnida
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා හොඳ earphone (wired) එකක් කියනවද ගන්න, රු. 5000ට අඩුවෙන්,. උඩ තියෙන බ්‍රෑන්ඩ් දෙකෙන් 5000 ට අඩුවෙන් තියෙන bass හොඳ ම මොන බ්‍රෑන්ඩ් එකේ ඒවද
    JBL, AKG, Sennheiser තුනම ඔය price range එකේ තියනවා. Amazon එකේ බලන්න. Kapruka වගේ එකකින් ගෙන්න ගන්න පුළුවන්.
     
    • Love
    • Like
    Reactions: Avast0 and Phonemy

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ

    JBL T110

    මාස 8ක් වගේ ඉදන් use කරනවා අවුලක් නැ.

    1693674717785.png