ජැකා තාම ඉස්පිරිතාලේ නේද ? 😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,441
    113
    Gampaha
    WhatsApp-Image-2022-07-03-at-8.40.39-AM.webp



    දන්න කෙනෙක් උපන්වෙලාව දෙන්නකෝ...:dull:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපේ උන්ට හිකෙන්නේ මයින මරුන දවසට තමයි.

    මට සුවර් බැරිම උනොත් ඕකව නම් පිරමීඩෙක හරි දානවා කවද හරි නැගිටියි කියල.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    යක්ක පුතාලගේ තවත් එක ගල් මරණයක් තමා , සේෆ්ටි කියල නාමයක් නැ , කොහේ හරි පත බැ උන ගමන් ඇතුලේ ඉන්න උන්ට කෝමා වෙන්නම ෂොට් වදිනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ උන්ට හිකෙන්නේ මයින මරුන දවසට තමයි.

    මට සුවර් බැරිම උනොත් ඕකව නම් පිරමීඩෙක හරි දානවා කවද හරි නැගිටියි කියල.

    රාවණා රජ්ජුරුවන්ටත් වෙන්න ඇත්තෙ ඕකම තමයි 😆

    තෙල් කල්දේරමක ගිල්ලවලා ඇති කොහේ හරි

    ආතල් සිංහලු 😆