A/L results awa...

topkollek

Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,027
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුබ පතනවා !

    මේ අයි ඩි නම්බර් එකෙන් චන්ද ලයිස්තුවේ විස්තර ගන්න පුළුවන්. ඊට පස්සෙ බැංකුවට කතා කරලා බැලන්ස් එක අහන්න පුළුවන්, කාඩ් එක නැතිවුනා කියල බ්ලොක් කරවන්න පුළුවන්.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    සුබ පතනවා !

    මේ අයි ඩි නම්බර් එකෙන් චන්ද ලයිස්තුවේ විස්තර ගන්න පුළුවන්. ඊට පස්සෙ බැංකුවට කතා කරලා බැලන්ස් එක අහන්න පුළුවන්, කාඩ් එක නැතිවුනා කියල බ්ලොක් කරවන්න පුළුවන්.
    thank you.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,210
    164,304
    113
    එකමත් එක රටක
    Gampaha ayata chance vadi.. schools tikai.. population eka vadi nisa campus ganna gana vadi..
    ඔව් මුන් ජන ගණත්වය නේ බලන්නේ ශිෂ්‍ය ගණත්වය නැතුව.
    හැබැයි මට මතක විදියට මේ ranks වලට අනුව රිසල්ට් ඉස්සරට වඩා හොදයි. ඉස්සර මෙරිට් අහුවෙන්නේ නැ එච්චර.
     
    • Like
    Reactions: ChamodhK

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    සුබ පතනවා !

    මේ අයි ඩි නම්බර් එකෙන් චන්ද ලයිස්තුවේ විස්තර ගන්න පුළුවන්. ඊට පස්සෙ බැංකුවට කතා කරලා බැලන්ස් එක අහන්න පුළුවන්, කාඩ් එක නැතිවුනා කියල බ්ලොක් කරවන්න පුළුවන්.
    බම්ප්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මුන් ජන ගණත්වය නේ බලන්නේ ශිෂ්‍ය ගණත්වය නැතුව.
    හැබැයි මට මතක විදියට මේ ranks වලට අනුව රිසල්ට් ඉස්සරට වඩා හොදයි. ඉස්සර මෙරිට් අහුවෙන්නේ නැ එච්චර.
    Me para exam amaru athi. Mage zscore eka thibbe 2.1229. island rank 398. Ekama rank ekata zscore wadi wenawa kiyanne exam eka amarui
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සුබ පතනවා !

    මේ අයි ඩි නම්බර් එකෙන් චන්ද ලයිස්තුවේ විස්තර ගන්න පුළුවන්. ඊට පස්සෙ බැංකුවට කතා කරලා බැලන්ස් එක අහන්න පුළුවන්, කාඩ් එක නැතිවුනා කියල බ්ලොක් කරවන්න පුළුවන්.
    lol ehema ba yako
    tawa details godak ahanawa . card eka gatte kohenda , expire date kawadda wage godak dewal

    mokakda ube bank eka samupakare da