පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මම නම් විශ්වාස කරන්නෙ නෑ. ඕකට එච්චර දෙයක් පුළුවන්ද ? හරියට ගැසට් එකක්වත් ගහගන්න බෑ. ඊලග දවසෙම රිවර්ස් කරගන්නවා.

    දැන් මේක ගැහුවෙ එතකොට මුස්ලිම් උන් නෙමෙයිද ? මාර ලොජික්. කවුරු පිටිපස්සෙ ඉදියත් ඉස්සර ඉදියෙ මුස්ලිම් උන්. ඒ කරපු විදියටම ආයේ වෙන එකෙක්ට වෙන කණ්ඩායමක් බ්‍රේන්වොශ් කරන්න පුළුවන් . ඒක නිසා ඒ පැත්ත බබා කරලා වැඩක් නෑ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    dan mayinala ayin wela ranil ta dunne. u game eka lassanata play karano
    e wage tama . dila karawanna ati
     
    • Haha
    Reactions: N A K A M U R A

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,413
    8,557
    113
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.
    මට හිතෙන්නෙත් ඔය දෙකෙන් එකක් හෝ දෙකේම එකතුවක් කියල.
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,790
    113
    ත්‍රෙඩ් එකේ ශර්ලොක් හෝම්ස් පන්නයෙ රිප්ලයි ටික දැක්කම මේකත් කියන්න ඕනෙ...

    දැන් මේ චැනල්4 වගේ උන් ක්ලේම් කරනව ඊස්ටර් ඇටෑක් එකට ගෝඨගෙ සම්බන්දයක් තිබුනය එයා දැනගෙන හිටිය ය කියල. ඒක ක්ලේම් එකක් විතරයි, කිසිම කන්ක්ලූසිව් එවිඩන්ස් නෑ ඇත්තටම එහෙම උනයි කියල (අඩුම තරමෙ තාම)... විස්තර ඇතුව දකිනකම් මට ඔය කවුරුත්ම ෂුවරුත් නෑ රිපෝටර්ස්ලවත් ඇතුලත්ව.

    හැබැයි කෙහෙල් කැන වැට පැනල "ඔව් ඔය සුරේෂ් සලෙ නම් ඕක කරන්න ඇති හැබැයි ගෝඨනම් දැනන් නොඉඳින්න ඇති", "පොඩි ඇටෑක් එකක් වෙන්නැති බාර දෙන්න ඇත්තෙ පස්සෙ සීමාව ඉක්මවා යන්න ඇති" (මේ isis එකේ උන් ගැන කියන්නෙ පොඩි ඇටෑක් කරන්න බාරදීල තියෙන්නෙ කියල පීනට්ස් ගානට), "ගෝඨ දැනුවත්ව නෙවේ සුරේෂ් මයි බටර් කාලක් ගාගෙන තමන්ම නැමිල තියෙන්නෙ පිස්සු කොල්ලාහ්" වගේ අන්ඩියු ස්පෙකියුලේෂන් කරද්දි නම් තාම හිතේ තියෙන ලෝයල්ටිය පේනව.

    කොච්චර උනත් විශ්වාස කරන්න අමාරුයි නේද අපේ නායකයො දැනුවත්ව අපිට මෙහෙම දෙයක් කරයි කියල. ඇත්තටම විශ්වාස කරන්න ලොකු සාක්ෂිත් නෑ ඒත් මන් කියන්නෙ තියරටිකලි වත් හිතන්න බෑ නේ. Such is love.
    ඇමරිකාවේ ආර්ථික ගාතකයගේ පොත ඇත්ත කියල ඔප්පු උනත් මොකවත් කරගන්න බෑ වගේ මේකත් ඔහොම්ම යට යයි. ගොට විතරක් නෙවෙයි මට නන් තේරෙන හැටියට එදා පල්ලි හිය උන් ඇරෙන්න උන්හෙත් මහ උන් සම්බන්ධයි. මොකෝ අර තාත්තා කිව්ව කියල පල්ලි නොගිය එකාටත් නිව්ස් එක ගියා නං අනික් අයට ඕක නොයා ඉන්න විදියක් නෑ නේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    ඕකත් අර SLS නංගි කිව්වේ වස චුට්ටක් කෑවට කමක් නෑ ඊට වැඩිය කොමපැනි ටික වටිනවා කියල ඒ වගේ තමයි ඕක අදින්න බෑ ඇද්දොත් ඉවරයි
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    "ඕක ඔහොම හිතන්න තමයි කියලත් හිතෙනවා channel 4 එකේ දැම්මේ"...ඉතින් මේක චැනල්4 එකෙන්ම කරපු එකක්, උන් උන්ගෙ ෆ්ලැග්ශිප් චැනල් එකේ නොදා අල් ජසීරා එකේ දාන්නයැ.
    Money bro....ඔය ඕනෑම channel එකක් සල්ලි වලට යටයි. විදුලි පුටු සීන් එකත් වෙන උන්ගේ සල්ලි වලට කරපු දෙයක්. මෙතන මහින්දලා කරන්න ඕන දේ ලස්සනට කරලා තියෙනව. දැන් ගොඩක් උන් මේ news එක ට්‍රස්ට් කරන්නේ නැහැනේ. දැන් මුන්ට ඕන නාමල්ව ගේන්න. එකට පාර clear කරගන්න, මහින්දලා සුදනා වෙන්න තව ගොඩක් දේවල් ඉස්සරහට වෙයි.

    "ඒ කියන්නේ මහින්දවත් ගොටවත් පාස්කු සීන් එකට සම්බන්ද නැහැ channel 4 එදත් කිව්වේ බොරු අදත් කියන්නේ බොරු." වගේ මතය දැන් හදල ඉවරයි.

    අපේ මිනිස්සු හිතන විදිය මහින්දලා දන්නවා. ඒක ලස්සනට උන් use කරනවා.
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,102
    4,872
    113
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.
    ahh paw neh weradila da, ehenam me para th demu machan