මම නම් විශ්වාස කරන්නෙ නෑ. ඕකට එච්චර දෙයක් පුළුවන්ද ? හරියට ගැසට් එකක්වත් ගහගන්න බෑ. ඊලග දවසෙම රිවර්ස් කරගන්නවා.
දැන් මේක ගැහුවෙ එතකොට මුස්ලිම් උන් නෙමෙයිද ? මාර ලොජික්. කවුරු පිටිපස්සෙ ඉදියත් ඉස්සර ඉදියෙ මුස්ලිම් උන්. ඒ කරපු විදියටම ආයේ වෙන එකෙක්ට වෙන කණ්ඩායමක් බ්රේන්වොශ් කරන්න පුළුවන් . ඒක නිසා ඒ පැත්ත බබා කරලා වැඩක් නෑ.