Green Tea wenuwata bonna

corp

Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    Umbalata green Tea bonna puluwan da?
    Green tea beheth wage ne ban......e wenuwata bonna mona hari.............?
     
    • Like
    Reactions: Starry Night

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Umbalata green Tea bonna puluwan da?
    Green tea beheth wage ne ban......e wenuwata bonna mona hari.............?
    හුරු වුණාම කිසි අවුලක් නැහැ. අනික උබ coffee, Drak chocolate වලට එහෙම අසා එකෙක් නම් ඔය taste එක okay.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    හුරු වුණාම කිසි අවුලක් නැහැ. අනික උබ coffee, Drak chocolate වලට එහෙම අසා එකෙක් නම් ඔය taste එක okay.\
    denata coffee bonne, umba use karana green tea mona da?
     
    • Like
    Reactions: Naughtykolla48

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    denata coffee bonne, umba use karana green tea mona da?
    Normal ඒවා නම් Damro or Dilmah. හොඳ ඒවා ඕනෙ නම් වෙනම හොයලා ගන්න ඕනේ. Dilmah එකේ තියනවා එහෙම ඒවා. මට නම් මතක නැහැ.
     
    • Like
    Reactions: corp

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    mtanm t coffee ona magulak ona welawaka bonna puluwani. Green tea chinese aya bona ekanm rasai mehe tiana ewata wadiya
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,944
    6,822
    113
    Nawala
    Umbalata green Tea bonna puluwan da?
    Green tea beheth wage ne ban......e wenuwata bonna mona hari.............?
    Gree tea වලට Gin ටිකක් දාලා බීපන් ..... මම හැමදාම Green tea බොනවා , ඉදලා හිටලා Gin දාලා බොනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    හුරු වුණාම අවුලක් නෑ. මම ෆ්ලේවර්ඩ් අන්ෆ්ලේවර්ඩ් ඔක්කොම බොනව