දෙගොඩ තලා ගග ගලා කියන සිංදුවේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    දෙගොඩ තලා ගග ගලා කියන සිංදුවේ කියවෙන්නේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන ආදර කතාවක් ද තාත්තයි දුවයි ගැන කතාවක් ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ සිංදුවෙ ගඟට අර්ථකතන කීපයක් තියෙනව,
    එකතුවෙන්න බැරිවෙච්ච පැරණි පෙමක් ගැන මෙතනදි කියන්නෙ...
    මේ ජෝඩුවගෙ ආදරයත් ගඟක් විදිහට පෙන්නනව...
    ආදරයට ආපු බාධාවලුත් ගඟක් විදිහට පෙන්නනව...
    සිංදුවෙ කතානායකයට මේ ආදර කතාව ගැන සිතිවිල්ල මතකයට එන්නෙත්, හැන්දෑවරුවක නිදහසේ ගඟක් දිහා බලාගෙන ඉන්න වෙලාවක...
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    නෑ බන් ඔය කියන්නේ මිනිස්සු පස් දාල ඉවුර ගොඩකරලා ගෙවල් හදල. ඊට පස්සේ ගඟ පොඩි වැස්සටත් උතුරනවා. ඉවුරක් කියල එකක් නෑ. එක නිසා එහා ඉවුරේ කෙල්ල ඉන්නවා වගේ පේනවලු. :ROFLMAO: