Western Digital 500GB external HDD for Rs. 5720 @ Aliexpress!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Open Aliexpress app ---> Go to superdeals

    DcokH82l.jpg
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    මටනම් ඔය අලී එකේන් ඕය වගේ ලාබෙට හාඩ් ඩිස්ක් එකක් අරගන කෙලෝගේ ඉන්නේ. :( මම 1 ටෙරා එකක් ඔර්ඩර් කරලා තිබ්බ ඔක්කොම TV සිරියස් ටික ඕකට දාලා කම්පියුටර් එකේ තිබ්බ කොපි එක ඩිලිට් කරා.. දවසකට පස්සේ බැලුවම අර දාපු හාඩ් එකේ මෙලෝ දෙයක් නෑ කියලා පෙන්නන්නේ...:no::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මටනම් ඔය අලී එකේන් ඕය වගේ ලාබෙට හාඩ් ඩිස්ක් එකක් අරගන කෙලෝගේ ඉන්නේ. :( මම 1 ටෙරා එකක් ඔර්ඩර් කරලා තිබ්බ ඔක්කොම TV සිරියස් ටික ඕකට දාලා කම්පියුටර් එකේ තිබ්බ කොපි එක ඩිලිට් කරා.. දවසකට පස්සේ බැලුවම අර දාපු හාඩ් එකේ මෙලෝ දෙයක් නෑ කියලා පෙන්නන්නේ...:no::no:
    ශොප් එකේ රිවීව්ස් බලල ගන්න ඕනැ ඉතින්